අලුතින් පටන්ගන්න කොමියුනිකේෂන් එකකට උදව&
එලකිරි කොල්ලනේ.... මම අලුතින් කොමියුනිකේෂන් එකක් පටන් ගත්තා. :yes::yes::yes: දැනට මා ගාව තියෙන්නේ මේ පොටොකොපි මැෂින් එක
මේකට ඔරිජිනල් ටෝනර් දාල පාවිච්චි කරන්න ගියොත් වැඩේ පාඩුයි. ඔයාලා දන්නවද මේකේ ටෝනර් රිපිල් කරන තැන්. දන්නව නම් කන්ටැක්ට් නම්බර්...