කොමියුන්කේෂන් උදව්වත්

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අලුතින් පටන්ගන්න කොමියුනිකේෂන් එකකට උදව&

    එලකිරි කොල්ලනේ.... මම අලුතින් කොමියුනිකේෂන් එකක් පටන් ගත්තා. :yes::yes::yes: දැනට මා ගාව තියෙන්නේ මේ පොටොකොපි මැෂින් එක

    219p4kk.jpg

    මේකට ඔරිජිනල් ටෝනර් දාල පාවිච්චි කරන්න ගියොත් වැඩේ පාඩුයි. ඔයාලා දන්නවද මේකේ ටෝනර් රිපිල් කරන තැන්. දන්නව නම් කන්ටැක්ට් නම්බර් එකත් එක්ක දාන්න. ලොකු උදව්වක්. :yes::yes:

    දියුණුවෙන කොල්ලෙක්ට අතදීමක් වශයෙන් උදව්වක් දීපල්ලා යාලුවනේ..

    ඒ වගේම ඩුප්ලෝ මැෂින් (පාවිච්චි කරන ලද) ලංකාවේ අඩුවට ගන්න තියෙන තැන් තියෛනව නම් කියන්න...

    උදව් කරන හැමෝටම මගෙන් ++ 6 ගානේ දෙනවා ......
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    හැබැයි මචං ඕවට ලෝකල් ටෝනර් හරි රීෆිල් හරි දැම්මාම ඉක්මනට මැෂින් එකට සොරි වෙන සීන් එකක් තියන්නේ...
     
    • Like
    Reactions: prabu123

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    හැබැයි මචං ඕවට ලෝකල් ටෝනර් හරි රීෆිල් හරි දැම්මාම ඉක්මනට මැෂින් එකට සොරි වෙන සීන් එකක් තියන්නේ...

    :yes::yes::yes::yes::yes:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    bump thamayi machan

    හැබැයි මචං ඕවට ලෝකල් ටෝනර් හරි රීෆිල් හරි දැම්මාම ඉක්මනට මැෂින් එකට සොරි වෙන සීන් එකක් තියන්නේ...

    oya koheda inne ?

    Thanq machanla .... Okkotama 7 gane damala gehuwa
     
    Dhanuz101

    Member
    Dec 2, 2014
    13
    2
    0
    mcn mama printing shop ekak karanne mama denata use karanne olivetti 400mf kiyana PC machine eka. ekata toner eka rs 15400 wenawa bara 1900g thiyenawa. mama nam kiyanne toner refill karanna epa mcn original toner ekama dapan uba okata danne tk410 kiyana toner ekada ? toner refill karana kota machine eka damage wenna puluwan ban
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    mcn mama printing shop ekak karanne mama denata use karanne olivetti 400mf kiyana PC machine eka. ekata toner eka rs 15400 wenawa bara 1900g thiyenawa. mama nam kiyanne toner refill karanna epa mcn original toner ekama dapan uba okata danne tk410 kiyana toner ekada ? toner refill karana kota machine eka damage wenna puluwan ban

    thansk machan advice ekata
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    machan uba communication ekak karanawa nam ganna thibbe toshiba copier ekak.. kiosera office walata hoda unata communication walata hariyan na bn.. math communication ekek karanawa.. kiyosera gana nam danneth na bn.. cost ekath wadi.. toshiba ekata compatible toner thinawa ona tharam.. ewa okata hariyai da danne na bn..
     
    • Like
    Reactions: prabu123