1. other guy

    ෴♥ කව්ද බුවා ♥෴

    :lol::lol::lol::lol: නිර්මාණශිලිව ඉදිරිපත් කරලා තියෙනවා ආශ්මී
  2. other guy

    ෴♥ Guess The Film ♥෴

    මේක කලු සුදු එකක් රක්ෂණ අලෙවි නියෝජිතවරයෙක් හා බිරිදක් එක්ව සැමියාව මරන්න කුමන්ත්‍රණය කරනවා මරණය සාර්ථකව කලත් රක්ෂණ නියොජිතයාගෙ ප්‍රධානියා මරණය ගැන සැක කරනවා මාරම දෙබස් තියෙන ෆිල්ම් එකක්
  3. other guy

    haha Wild Life

    පට්ට මචන් මේකේ මම ඉන්න හැටි හරි නෑ වගේ තව එකක් ගමු
  4. other guy

    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

    මොන වැරදි තිබ්බත් ගොඩක් සමාජ සේවාවල යෙදුනු කෙනෙක්
  5. other guy

    මෙයා තෝයි නේද..

    බම්ප්
  6. other guy

    පොඩ් කතාවක්

    :lol::lol::lol: පොටොස් දාන්න :lol: උඹනම් ෆේක් එකක්ද මන්දා
  7. other guy

    වෙලාවටම...

    පට්ට
  8. other guy

    මිලියන 1.5 හෙව්වා

    ස්තුතියි මචන්
  9. other guy

    උස වැඩි වෙනකොට

    බම්ප්
  10. other guy

    වරෙව්...............

    කව්ද ඩෝ අපිට වරෙව් කියන එකා
  11. other guy

    විදුලි වයරයක්

    බම්ප්
  12. other guy

    පොඩ් කතාවක්

    පහුගිය ටිකේ කොහෙද ගිහින් හිටියේ?
  13. other guy

    විසඳන්න පුලුවන්ද

    වෙන කාට හරි ඉස්සරහට වෙලා කණ්ණාඩියක් අල්ලන් ඉන්න ඔට්ටුද?;)
  14. other guy

    Can You Guess?

    කට්ටිය මෙන්න මේකත් ට්‍රයි කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1709075
  15. other guy

    Can You Guess?

    මම තෙර්සාගෙ තාත්තා නම් තෙරෙසගෙ දුව මගේ මිනිපිරි එතකොට මගෙ මිනිප්‍රිර් මගේ දුවගෙ අම්මා වෙන්න නම් ප්‍රිඩෙස්ටිනෙෂන් ෆිල්ම් එක වගේ වෙන්න ඕන
  16. other guy

    Can You Guess?

    මගේ දුවගේ අම්මා හෝ තාත්තා මම එතකොට තෙරෙසාගෙ දුව මගේ දුවගේ අම්මා කියන්නේ මම එක්කෝ තෙරෙසගෙ දුව හෝ බෑනා ඉතින් මෙතන තියන උත්තර අනුව දුව

    No contents