අපිට මේක තිබ්බෙ නෑ, අපේ පාරෙ දිව්වෙ 60 ශ්‍රී අළුත්ම 909 එකක් :D
බර වාහන ලයිශන් ගත්තෙ නම් රත්මලාන ඩිපෝ එකේ 23 කොමට් එකකින්, තාම ඒ සීන් එක තියෙද දන්නෑ, නෝමල් ලර්නරස් එකට වඩා මරු, මිකැනිකල් සයිඩ් එක ඉඳන් කියල දෙනව. ට්‍රයල් එකට එන එකා උනත් බලන්නෙ නෑ වැඩිය. හැබැයි අත් වල මස් නෑ කොඳු එහෙම ගේන්න ඕන...