1. Gingy

    බස් දෙකක නින්දගිය ලීසිං ලොක්කාගේ ලක්ෂ පහේ මාලය කඩාගෙන

    කවුද බන් පවුම් දෙකහමාරක් කරේ දාන් බස් වල යන්නෙ? ඕක පහේ කාසි මාලයක් දාලා හොරුන්ගෙන් ගානක් ලයින් කරගන්න බලනව කොහෙද, ලීසින් නෙ වැඩ කිව්වෙ. ඕකා හොරු ඇල්ලුවාම ලක්ශෙට 2500ය ගානෙ ගෙවාගෙන යන්න කියල දේවි.
  2. Gingy

    IT උඹළ කරන්නෙ

    ෆේස්බුක් එලකිරි
  3. Gingy

    IT කරන්න එපා කිව්වා

    අඩෝ ඣාන පටියක් වත් ගහල පාඩම් කරගන් චාල්ස් බැබේජ් ගෙ ඉදල
  4. Gingy

    School kale mathak wenoo bn

    ඊට පස්සෙ හොදක් වෙලාම නැද්ද?
  5. Gingy

    අමුක ඩුමුක කෝ

    ඌට මොකද උනේ, කට්ටිය ඌව වඩා ගෙන හිටියනෙ? කෝ පොර
  6. Gingy

    පට්ට බඩුවක් සෙට් උනා - video සහිතයි.

    ඊලඟ වීඩියෝ එකේ තොපිට කොහෙන්ද මේවා කියලත් දාන්න. උඹේ වොයිස් එකත් මහේශ්ගෙ වගේද මන්ද :) බාන්ඩෙ හොඳයි 12ට
  7. Gingy

    එළකිරි මහතුන්ට නම්බු නාම පට්ටම් 🥇. දේශමාන්‍ය, දේශ ශක්ති, ගෞරව ආචාර්ය, විභූෂණ

    ඒක වෙන සීන් එකක්, පට්ටම් නෙමෙයි, කුළ සම්බන්ද සීන් එකක්, ඕකෙ මඟ ලඟ ආටිකල් එකක් තිබ්බ හොයල දාන්න්ම පනම් අට අරන් තියෙන්නෙ නේම් චේන්ජ් එකට ස්ටෑම්ප් ඩියුටි එක
  8. Gingy

    එළකිරි මහතුන්ට නම්බු නාම පට්ටම් 🥇. දේශමාන්‍ය, දේශ ශක්ති, ගෞරව ආචාර්ය, විභූෂණ

    බළු ප්‍රේමී සෝලෝ රයිඩර් , හි අ සෝලෝ රයිඩර් (හිලක්ස් අධිපති)
  9. Gingy

    එළකිරි මහතුන්ට නම්බු නාම පට්ටම් 🥇. දේශමාන්‍ය, දේශ ශක්ති, ගෞරව ආචාර්ය, විභූෂණ

    අ අකුරු දෙකක් තමයි දෙන්න වෙන්නෙ 300යට බ පේ (බළු ප්‍රේමී)
  10. Gingy

    එළකිරි මහතුන්ට නම්බු නාම පට්ටම් 🥇. දේශමාන්‍ය, දේශ ශක්ති, ගෞරව ආචාර්ය, විභූෂණ

    විකුණන එකාට ලාබයි, මරණ පෝස්ටරේට හොඳයි තියෙනව නම් ග්ලෝබල් ටැලන්ට් වීස එකට දාල දෙන්නම් අනිත් දේවලුත් ඕන හැබැයි
  11. Gingy

    සතරපෙර නිමිති දැකපු මනමාලයා... 😂

    අඩෝ මේක වෙන්න පුළුවන් බං, කෙල්ලෙක්ගෙ වෙඩින් එකකට ගියා දැන් අවුරුදු ගානකට කලින්. ඒකිට ඇන ඇන හිටපු වෙන කැම්පස් එකක එකෙක්ටත් ඒකි වෙඩින් එක කියල. අපිත් එක්ක ට්‍රිප් ඉඳන් ගිහින් තියෙනව උන් දෙන්න. කොල්ල සීන් එක නවත්තල තිබ්බෙ. මේකි එදා නැටුවෙම අරූට පේන්න ඕවර් ඇක්ටින් හොඳට තේරුනා, ( සීන් එක අපිට පේන...
  12. Gingy

    සමහර උද්ඝෝෂණ හරි ලස්සනයි බන්..😍👌

    මේ ඉල්ලීම් දෙනවට අපි විරුද්දයි, හැබැයි කඳුළු ගෑස් එපා, වතුර ගහන්න රිදෙන්නතිවෙන්න.
  13. Gingy

    එළකිරි මහතුන්ට නම්බු නාම පට්ටම් 🥇. දේශමාන්‍ය, දේශ ශක්ති, ගෞරව ආචාර්ය, විභූෂණ

    හතරම දෙදාහකට දෙනවනම් ගන්නව, කෑශ් ඔන් ඩිලිවරි ඩිපොසිට් බෑ
  14. Gingy

    එළකිරි මහතුන්ට නම්බු නාම පට්ටම් 🥇. දේශමාන්‍ය, දේශ ශක්ති, ගෞරව ආචාර්ය, විභූෂණ

    දිගුකල නොහැක, හම්මොහ් ඔය දේශ බන්දු කියල තියෙන්නෙ බං උපන් නම්, මොකුත් අවුලක් නෑ ------ Post added on 1721640268
  15. Gingy

    Spin උන්ට ටවුසිර්ස්ට් ලා එපා ලු, උන්ට එපා නම් ලංකාවට ගෙන්න ගන්න බැරි ද?

    එක්කො අපි ස්කෑම් කරන උන්ට රට අරින්න ඕන මෙහේ කරන්න බෑ පිටට ඇරල ඉඳපන් කියල මියන්මාර් වගේ, නැත්තම් ටැක්ස් හේවන් එකක් කරන්න ඕන. බලපන් ගොඩක් නැව් පැනමා, මෝල්ටා කොඩි දාන් දුවන්නෙ, උන්ට ටැක්ස් නැ ජීවිතේට ඒ නැව් හාබර් කරන්න එහෙ එන්නෙත් නෑ, හැබැයි උන් හින්ද ඒ රටවලට සල්ලි එනව ටැක්ස් නැතත්.
  16. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    ඇත්ත උන් ඔය මැශින් සීන් එකෙන් හෙන අවුලක හිටියෙ, ස්ටේඩියම් එකක ප්‍රොජෙක්ට් එකක් ඇවිත් ඔක්ටගන් ශේප් කපාගන්න විදියක් නැතුව, අළුත් මැශින් ගේනකම් හිටිය නම් ලොවෙත් ඩිලිවර් කරන්න බෑ, කම්පැනිය හොරෙන් වහල රටින් පනින්න තමයි වෙන්නෙ. හැබැයි ස්පෙශලයිස් කම්පැනි තව සොලුශන් දීල තිබ්බෙ, උන් ඇත්තටම මාකට් එකේ...
  17. Gingy

    Spin උන්ට ටවුසිර්ස්ට් ලා එපා ලු, උන්ට එපා නම් ලංකාවට ගෙන්න ගන්න බැරි ද?

    උන්ගෙ එක ටවුන් එකකට එනව ඕයි අපට රටටම එනව වගේ පස් හය ගුණයක සෙනග, මේ නම්බර්ස් වලින් තමයි තේරෙන්නෙ මෙහෙ ටුවරිසම් කියල බක්කක් නෑ කියල. අලි බලන්නයි, බීච් බලන්නයි අපිට වඩා හැපනින් තැන් ඕන තරම්. නටබුන් පෙන්නුව කියලත් නෑ, උන්ට පේරු එහෙම බැස්සම ඊට වඩා ආතල් නටබුන් තියෙනව. හිස්ටොරිකල් ෆැක්ට්ස් වලට ආස උන්...
  18. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    ඒ සීන් එකේදි මට අවුල ඌ මට වැඩේ දීපු එක. මොකද ඔහොම කෑශ් අමවුනට් එකක් දීල මම වැඩේ කලේ නැත්තම් හරි කරන්න අරන් නෑවනම් හරි අරූට කම්පැනිය වහන්න වෙනව. ඒ රිස්ක් එක අරන් වැඩේ දුන්න කියන්නෙ මට හිතෙන්නෙම මූ මොකක් හරි එකක් බැලුව කියල. මොකද ඌ දෙතුන් පාරක් කිව්ව උඹ හොරෙක් නෙමෙයි උඹ හොරෙක් නෙමෙයි ගාල. ලමයගෙ...

    No contents