1. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    මෙහෙමයි සේල්ස් පැත්තෙන් ඌ එලියට යවනව නම් පොඩි සෙක්ස් ඇපීල් එකක් තියෙන චුට්ටක් ගෑනියෙක් බැලන්ස් කරගන්න එකෙක් යවන එක වාසියි, එහෙම උන් සෝශල් නිසා හුකන්න නෙමෙයි උනත් සේල්ස් හොඳට ක්ලෝස් වෙනව. හොඳම උදාහරණෙ කටාර් වල තියෙන අපේ ඔපරේශන් එකේ කෑශ් කලෙක්ටර් මම අරන් තියෙන කොල්ල `නළුවෙක් වගේ (අර වයිල්ඩ් කුක්...
  2. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    මේක ඇත්ත, මගේ පොඩි කාලෙ ඉඳන් යාලුවෙක් ඉන්නව සදා අනාතයි ඩ්‍රිග්‍රී එකක් තියාගෙන ගෙදරින් කකා බිබී ඉන්නව එක එකාගෙන් කීයක් හරි ලයින් කරගෙන, සෙට් වෙල ඉන්න කෑල්ලගෙත් පඩිය මූමයි කන්නෙ. හැබැයි ලොකු ටෝක් තියෙන්නෙ, මාසෙකට පාරක් එනවම තමයි ලොකු දේවල් නෙමෙයි පොඩ ගණන් 1000 -1500, ඒක දුන්නම ඌට හෙණ සතුටුයි...
  3. Gingy

    ලඩ්කාවේ සිනමා හල් විගඩම්

    කොහෙත් කෑම නම් ගෙනියන්න දෙන්නෙ නෑ, හැබයි බෑග් නම් චෙක් කරල තියෙන්නෙ ඉන්දියාවෙයි ජොහැන්නස්බර්ග් වලයි විතරයි.උන් නම් බලන්නෙ කෑම නෙමෙයි. වෙපන් අනන් මනන්. දිල්ලි වල නම් මෙට්‍රො එකෙත් බලනව ඒව. ඔසාකා වල නම් එකකට ගියා උන්ගෙ ෆුඩ් කෝට් එකෙන් ෆුල් මීල් එකක් උනත් ගන්න පුලුවන්. සීට් එකෙත් ට්‍රේ එකක්...
  4. Gingy

    එහෙම අවුලක් නැද්ද?

    ඒකත් හරි, ඒත් පූසො (පිරිමි) පව්
  5. Gingy

    එහෙම අවුලක් නැද්ද?

    එතකොට පූසො?
  6. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    මම මේ ඇහුවෙ දන්න දෙන්නෙක්ගෙ සාම්පල්. ගෑනියි ලමයගෙයි. එතකොට වැඩේ තේරෙනවනෙ. මම මේ සීන් එකට ඉන්ටරෙස්ට්
  7. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    සොරි බන් කරදර කරනවට, ගෑනු කටක කොහොමද?
  8. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    @Solo Rider මෙන්න උඹේ බ්‍රෑන්ඩ් එක අවබාවිතා කරනවා, හපපිය
  9. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    නෑ බන් මූ මගෙ වම් අතයි, ඔරලෝසුයි දෙකම බල බල කිව්වෙ, හාට්බීට් එකෙන් වෙන්නත් බෑ, මට හොඳට සේල්ස් පිච් කරන්න පුළුවන් එක්සයිට් වෙන්නෙ නැතුව. අනික සල්ලි නැති සීන් එක හරි කියමු, මදි කොච්චරක්ද කියල ඌට දැනගන්න කිසිම විදියක් තිබ්බෙ නෑ. අනික මෙච්චර බයිලයක් මාට්ටු වෙලා, මේක මම කරයි කියල ශුවර් කරපු එකම. අපිට...
  10. Gingy

    මම වර්ජිනියාවේ ඩිස්කවරි යානය බලන්න ගියා

    උඹට ස්කූටර් එකකට ආස හිතුන නෙහ?
  11. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    එහෙම වෙන්නත් පුළුවන්, මම ඔය ලග්න සීන් එක එච්චර හිතුවෙ නෑ. ආ තව සීන් එකක් උනා නෙහ්, මයික්‍රොකන්ට්‍රෝලර් ප්‍රොජෙක්ට් එකක් දාන්න ගියා ඉන්දියන් කම්පැනි එකකට උන් ලඟ පට්ට පරන මාබල් කටර් වගයක් තිබ්බ ඕකෙ ප්‍රශ්නයක් තමයි විසඳන්න ගියෙ. ඇත්තම කතාව අපි ලඟ බඩු තිබ්බෙ නෑ ඒකට, කන්ෆිඩන්ට් එක තිබ්බට එහෙම වැඩක්...
  12. Gingy

    ඩිසයින් & ප්‍රින්ටින් කරන අය මෙහෙ කොනට වරෙව්

    ඔයාගෙන් කරගෙන කෝච්චියට දම්මගත්තත් ලාබයි වගේ
  13. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    අඩෝ එක පාරක් අපේ වැඩකට සල්ලි දාන්න ආපු කෙනෙක් මගෙන් ලග්නෙයි නවාංශකෙයි ඇහුවා. මගේ දෙකම ධනු ඒක ඇහුවාම පොරගෙ මූණ වෙනස් උනා, හවස කියල තිබ්බ දාන්න සල්ලි දාන්න බෑ කියල. ඌ MOU ඉඳන් සයින් කරල තිබ්බෙ. එහෙනම් මේ වගේ සීන් එකක් වෙන්න ඇති
  14. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    බිස්නස් පාට්නර් තේරීම - මට කෙල වෙච්ච තැන් අනුව පමණක් ලැයිස්තු ගත කර ඇත තමන්ට වඩා ප්‍රශ්න තියෙන උන් සෙට් කරගන්න එපා, පුළුවන් තරම් උඹේ බිස්නස් එක නැතත් සවයිව් වෙන්න හැකි එකෙක් තෝරගන්න, නැත්තම් හොඳ මිනිස්සුත් බිත්තියට හේත්තු වෙන තැන් වලදි කැරි වැඩ කරනව ශෝ ඕෆ් නැති එකෙක් හොයාගන්න, පොර අනිත් අයට...
  15. Gingy

    හවුලේ කරපු බිස්නස් වලින් කෙල වුනු අත්දැකීම් කියමුද?

    සීආර් පොතක් පිරෙන්න ලීව හැකි. දැන් නම් ඉමීඩියේට් බිස්නස් පාර්ට්නර් වයිෆ් විතරයි. පොරට ඉන්න බිස්නස් හරියට කරගන්න බැරිවෙන්න ඉන්න එකම හෙනහුරා මම. 2022 ඉදන් ප්‍රොෆෙශනල් ඇග්‍රීමන්ට් උඩ එක්ස්පෑන්ඩ් වලට ගහන පාට්නර්ශිප් විතරයි. නෑයො, යාලුවො නැත. 2019 -2022 අතර කෙලත්නැතුව අරින්න ඇවිත්තියෙ...
  16. Gingy

    Laptop Sale in Kandy

    Laptopoutlet ikman Eke balapn. Site ekakuth thiye maharagama. Uge thinkpad nam quolity. Delivery denawa. Badu warrenty nam sure api office eke okkoma damme ugen service ela
  17. Gingy

    රුහුණු දඩ නායක සිත්නාරු බිම බුදල්නාවන්ට දුන් ලෝකේ පරණම thank you card එක.

    එනිතින් ෆෝ යූ සුද්දා ලයික් එනිතින් උම්බ මගේ එකා.... රජ වර්ශන් එක

    No contents