1. GuneBhai

    සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

    එතකොට මෙච්චර කලක් උඹලගෙ පක්ශෙ හිටියෙ මානසික ලෙඩෙක්ද? දැන් ඉන්න එකත් එහෙම නොවෙයි කියල සහතිකද?
  2. GuneBhai

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    :lol::lol::lol::lol: ආ අහවල් එකෙන් බුද්ධිමත් වෙන්න අැති... :lol::lol::lol::lol: නිකන් පලයන් බන් මිනිස්සුන්ට අපහාස නොකර....
  3. GuneBhai

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    නෑ ඕවා නෙමේ අර විශ්ව විද්‍යාල ඇතුලෙම තියෙන නාස්තිය නැති කර ගන්න කරපුවා.... :lol::lol::lol: ඒවයි ඕනි...
  4. GuneBhai

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    වානේ පන්නරය ලැබූ හැටි එකේ් පවෙල් ලා හැමතැනම නෑ හැමදාම නෑ. පාවෙල් ‍ලාගේ උත්තර අදට ගැලපෙන්නෙත් නෑ....
  5. GuneBhai

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    කාලෙකින් දැකපු හොදම කොමෙන්ටුවක්.... You must spread some Reputation around before giving it to polwattacom again.
  6. GuneBhai

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    උඹලාගේ උත්සහයේ ප්රතිපල ටිකවත් අඩුම ගානේ කියපන්කෝ..? ඒ ඇති
  7. GuneBhai

    බයියන්ට හෙන ගහනවා..

    බොරැ චෝදනා නන් මොකටද ඕයි බෑ‍න හැංගුනේ? නිකන් ගොන් කතා එපා. අනික ෆොන්සේකා සුදු කොඩි කතාව කිව්වෙ නැද්ද? නිකන් පලයන් බන් යන්න.... :lol::lol::lol::lol:
  8. GuneBhai

    අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක්

    එහෙම සීන් එකක් නෑ... LRRP එක ඕනි තැනක මෙහෙයුමකට ගන්න පුලුවන්.
  9. GuneBhai

    අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක්

    මට කවදත් වැරැද්ද වැරැද්ද මයි. මම ෆොන්සේකාව සාධාරණිය කරන්න ගියෙත් නැහැ මේ කේස් එක කරන්න ගියෙත් නැහැ. හැබැයි මට තියෙන ප්රස්නෙ මේ කේස් එක එකපාරම ඉවර උනේ කොහොමද කියන එකයි?
  10. GuneBhai

    තොපිට හෙනම ගහනවා

    ඉතින් හු*තෝ අපේ රටේ ප්රස්නය ජ්‍යාත්තයන්තරයට අරන්‍ ගියේ 2002 දී රනියා කියල තෝ දන්නෙ නැද්ද? දැන් අපි අපේ රටේ මොනවා කලත් ඒක ජ්‍යාත්තයන්තරයට යනවා. අපි එකෙකුට දඩුවම් දුන්‍නොත් අනිත් උන්ටත් නිකන්ම ඇගිල්ල දික් වෙනවා....
  11. GuneBhai

    බයියන්ට හෙන ගහනවා..

    එතකොට ෆොන්සේකා? මෙතන තියන ප්රස්නය මේකයි. ටොයියන්ට ෆොන්‍සේකා හිරේ යද්දි යුධ විරයා. හැබැයි වෙන හමුදා කාරයෙක් හිරේ යද්දි "වැරද්දක් කලොත් වැරැද්ද වැරද්දම තමා." ලු. ඇයි මෙහෙම කුහක විදියට හමුදාව දේශපාලනීකරණය කරන්න‍ෙ?
  12. GuneBhai

    බයියන්ට හෙන ගහනවා..

    ඇයි එහෙනන් හමුදා අධිකරණයකින් වැරදි කාරයා උන ෆොන්සේකාව වීරයෙක් කලේ?
  13. GuneBhai

    පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

    බුද්ධි අංශෙන් කියල තියන SLFP එකේ 80% මහින්දට කියල.... ඒකයි ‍සීන් එක....
  14. GuneBhai

    පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

    යූඇන්පී එකට ඇපත් නැතිවෙන්න වගේ යන්නෙ....
  15. GuneBhai

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    එහෙනන් ඉතින් ඇයි බන් දුශ්කර පළාත් වල ඉස්පිරිතාල වල දොස්තරලා අඩු? දොස්තරලා වෙන අයට සල්ලි දෙන්නෙ කොළඹින් විතරද?
  16. GuneBhai

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    කෝ ඉතින් කිසිම ප්රගතියක් නෑ ‍නේ? උඹලටත් ඕනි පොලීසිය අවුස්සලා ගුටි කාලා කෙල්ලො ඉස්සරහා වීරයෝ වෙන්න නේ? ලැජ්ජයි යකෝ....
  17. GuneBhai

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    මොනවද තියෙන්න ඕනි සුදුසු කම්....
  18. GuneBhai

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නෑ නේ.... කව්රැ කව්රැ හරි කොහෙන් කොහෙන් හරි මොන දේ ඉගෙන ගන්න එක හොදයි... එහෙම කියල කැම්පස් තරන් ආතල් පිට නෑ කියන්න බැහැනේ... එහෙම කියන්න එපා....
  19. GuneBhai

    අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක්

    එහෙම ටෝක් ඕනි නැහැ. වැරැද්දක් කරලා තියෙනවානන් කවුරැත් එකයි. කාටවත් නීතිය අතට ගන්න ඉඩදෙන්න බැහැ.

    No contents