අහක යන ගූ ගොඩක් උනත් මේ වෙලාවේ පයින් ගහන්න ඔිනි නිසා ඔන්න ගහනවා.... :rofl::rofl::rofl:
එහනෙන් ෆකටද අර එයාහොස්ටස් කෙනෙක් ගැන කිය කිය ගියේ....
එහෙනන් ෆකටද රතුපස්වල, කටුනායක, ලසන්තගේ වගේ කේස් වලට මහින්දට බනින්නෙ. බැනපන්කෝ ප්රතිශතයක් විදියට අනිත් උන්ටත් බෙදුවට පස්සෙ. ඒවා එහෙමයි මේවා මෙහෙමයි...