මචන් ඔය මචන් වෙන මොකුත් නෙමේ ලංකාවෙ ගෑනුන්ගෙ හැටි. මන් හැමදාම එළකිරියෙ උන්ට වෙන රටවල කෙල්ලන්වම බදින්න කියන්නෙ ඒකයි මචන්. උඹලට ජීවිතේම එපා වෙනව ලංකාවෙ ගෑනියෙක් බැදගත්තු හින්ද. දැන් උඹට තමා ළමයගෙ වැඩයි ගෑනිගෙ වැඩයි ඔක්කොම කරන්න වෙන්නෙ. සුද්දියො බැදගත්තු මගෙ යාලුවො ඉන්නව මචන් එයාල මාරම ලස්සනට...