මචන් මන් මෙතන එක බොරුවක් හරි කියල තියනවද. එළකිරියෙම ඉන්නව පිටරට කෙල්ලන්ව බැදල ඉන්න ලංකාවෙ උන්. ඒ වගේ ලංකාවෙ කොච්චර ඉන්නවද පිටරට කෙල්ලන්ව බැදපු ලංකාවෙ උන්. තමන්ගෙ ජාතියෙන් ඊට වඩා ලස්සන කෙල්ලො හොයාගන්න පුලුවන්නම් වෙන ජාතියක කෙල්ලෙක් බදින්නෙ නෑනෙ බන් කවුරුත්. අම්ම කොහෙ උනත් ඇත්ත කතාව ඕකනෙ. සුද්දියො...