කතාවෙන් කියල තියන දේට 100% එකගයි. ඒ උනාට නිර්මාණයෙ සමහර ආදේශ වලට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මෙතන බරපතල වැරැද්දක් කරල තියෙන්නෙ ලංකාව ගෑනියෙක්ට සමාන කරල. එංගලන්තෙන් ආව සුද්ද (පිරිමිය ) ලංකා කියන කාන්තාව කසාද බැන්ද වගේ කතාවක් මේකෙන් පෙන්නන්නෙ. ඒත් ලංකාව සමාන කරන්න ඕනෙ පිරිමියට. එංගලන්තෙ ඉන්න...