රාජ්ය දේපල විකුණගෙන කෑම :lol::lol::lol::lol:
Sri_Sampath Well-known member Jan 26, 2010 14,742 12,769 113 Mar 21, 2018 #1 රාජ්ය දේපල විකුණගෙන කෑම
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,892 113 -~උලක් උඩ-~ Mar 21, 2018 #3 ලන්කා බැන්කුවෙන් බිලියන 2.5 ක් දෙනවනෙ..තව බිලියන 2.5 ඉල්ලගන්න කෙනෙක් නැද්ද එලකිරියෙ මටවත් ගන්න
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,513 113 34 Crynet Solutions Mar 21, 2018 #4 අවුරුදු සේල් හිටං
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 21, 2018 #6 ඕව තමයි වද රනිල් රටට උදා කරල දුන්න වෙනස නිවට සිරිසේනත් එක්ක එකතු වෙලා...නෙවිලගෙ කඩේ වද රනිල රජයට පවර ගත්ත කියල පාරම් බාපු එකම එක unp බැල්ලියක් හරි හොයා ගන්ඩ ඉදීද මන්ද දැන් නම්,....
ඕව තමයි වද රනිල් රටට උදා කරල දුන්න වෙනස නිවට සිරිසේනත් එක්ක එකතු වෙලා...නෙවිලගෙ කඩේ වද රනිල රජයට පවර ගත්ත කියල පාරම් බාපු එකම එක unp බැල්ලියක් හරි හොයා ගන්ඩ ඉදීද මන්ද දැන් නම්,....
P Pium Witharanage Member Jun 23, 2016 1,044 136 0 Maharagama Mar 21, 2018 #7 පේනවනේ එතනත් වංචාව. මුල ඉඳන්ම ඕක හොර ගුහාවක් කිව්වම "කුහක වෙන්න එපා standards හදල ගමු" කිව්වෙ කට්ටිය
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Mar 21, 2018 #8 ආණ්ඩුවට පවරාගත්ත නං කොහොමද විකුනන්නේ