මේ තියෙන්නේ ඉක්මන් එකේ විකුනන්න Prime Movers දෙකක් Permit එක එක්කම ? මේ වැඩේ දුවන එක පාඩුයිද ?
https://ikman.lk/en/ad/daf-cf-prime-mover-2006-for-sale-galle-2
එහෙම Fire Traning, අර Traning තියෙන අය හොයන්න අමාරු නැද්ද ?
මේකේ Profit Margin එහෙම කොහොමද ?