පොල් මිල

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මං මේක අහන්නේ පොල් අක්කරයක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන අයගෙන්. :P

    මේ පාර පොල් වික්කා නම් දුන්නේ කියාටද ? ඉන්න පැත්ත එක්කම කියහල්ලකෝ.. :yes:





    [ වෙන එහෙකට නෙමේ. පොල් ටිකක් ගන්න ]
    :lol:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සනෝජ්_තරංග;22975979 said:
    කොයි හරියේද ?

    60 ට ගානේ දුන්නේ මේ සතියේද

    kurunegala. ow eye dunne.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,648
    4,301
    113
    සනෝජ්_තරංග;22977244 said:
    owwa gathThe mallu pol walata neda

    නැ මචං DC වලට. Virgin coconut oil වලට. අපි organic පොල් දෙන්නේ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,648
    4,301
    113
    රසායනික පොහොර භාවිතයෙන් තොර පොල් බං. කොම්පොස්ට් පොහොර ගස් වලට දෙන්නේ.