1. සනෝජ්_තරංග

    SL Petrolium Transport

    1/3 value of the load cost if the load values for 10 lacks, how much is the bank guarantee ? 10/3 amount of money ? what is renewal ?
  2. සනෝජ්_තරංග

    SL Petrolium Transport

    වෙලාව නම් තියෙනවා. මේ ගැන හොයල බලන්න පුළුවන්. Driver සහ හෙල්පර් ට උඩ කිව්වා සහතික ඕනද ? Bank Gurantees කිවේ මොනවද ?
  3. සනෝජ්_තරංග

    SL Petrolium Transport

    ඔකේ ලාබ අලාබ එහෙම කොහොමද දන්නේ නැහැ නේද ? සාමානයෙන් දුවන්න දාන එක ලාබයක් තියෙනවද ? තෙල් දෙන්න Petrol Shed අපි අල්ල ගන්න ඕනද ?
  4. සනෝජ්_තරංග

    SL Petrolium Transport

    ලංකාවේ Petrolium එකේ Diesel, Petrol [ Fuel ] Transport කරන්න වාහන දාල තියෙන අය ඉන්නවද එළකිරි යේ ? අලුතෙන් වාහනයක් අරගෙන දාගන්න අමාරුද ? මේ වගේ වැඩක් කරන කෙනෙක් නැද්ද ?
  5. සනෝජ්_තරංග

    Permanent OD

    Ow....pol 30000 gaththoth masekata laksha 2 wage profit thiyenwa
  6. සනෝජ්_තරංග

    Permanent OD

    pol business kiyala oya adahas karanne mokakda
  7. සනෝජ්_තරංග

    Permanent OD

    මම තවම Import වැඩේ පටන් ගත්තේ නැහැ. එත් තාත්තා කරගෙන ආපු පොල් Business එක කරනවා තවම....එක සල්ලි එහෙම පරක්කු වෙනකොට රෝල කරකවන්න තමා මේක ඕන
  8. සනෝජ්_තරංග

    Permanent OD

    OD එකකින් මොකද වෙන්නේ කියල ලොකු Idea එකක් නැහැ. මේකේ අග මුල ගිය තැන් දන්නා කෙනෙක් ඉන්නවා නම් පොස්ට් එකක් දාන්නකෝ...සම්පුර්ණ විස්තරයක්
  9. සනෝජ්_තරංග

    Permanent OD

    ඔව්. මම බලන්නේ ඉඩමක් ඇපයට තියලා එකේ වටිනාකමට OD එක හදාගන්න. එහෙම ඉඩමක් ඇපයට තිබ්බත් මාසෙන් මුළු OD එකම Settle කරන්න ඕනිද ? s
  10. සනෝජ්_තරංග

    Permanent OD

    Permanent OD එකක් හදාගන්න අවශ්‍ය යි. මොන බැංකුවේ ද පොලිය එහෙම අඩු ? 1. BOC 2. NDB 3. Sampath මේ තුනෙන් හොඳ මොකක්ද ? මෙතන නැති දැනට ඔය ගොල්ලෝ පාවිච්චි කරන එව්වා මොනවාද ?
  11. සනෝජ්_තරංග

    පොල් අක්කර 30

    පිස්සුද බන් ඒ ගානට කවුද ඉඩම් දෙන්නේ.....අපේ පැත්තේ, අපි පන්නල. පාරේ අයිනේ හොඳ පොල් ඉඩම් අක්කරේ ලක්ෂ 45 - 60 දක්වයනවා. ලක්ෂ 6 - 7 ට මුඩු ඉඩම් ගන්නත් අමාරුයි...
  12. සනෝජ්_තරංග

    පොල් අක්කර 30

    ලක්ෂ 25 සිට 35, 40 දක්වා යනවා නේද
  13. සනෝජ්_තරංග

    Y Type Fense For Estate

    මන් කියන්නේ Concrete කණු. උබ කොහෙන්ද ඔය විස්තර දැනගත්තේ ?
  14. සනෝජ්_තරංග

    Y Type Fense For Estate

    දැනට තියෙන්නේ පොල්, දෙවැනි වගයක් විදියට අන්නාසි දාන්න හදන්නේ. මේ ලඟදි පොල් හොරෙන් කඩනවා මේ මුස්ලිම් උන් වගයක්. දවසට පොල් උර 2, 3 අරන් ගිහින්.
  15. සනෝජ්_තරංග

    Y Type Fense For Estate

    ඒ කිවේ මොනවද ? මේ ගැන විස්තර දන්නා කෙනෙක් අවශයි. ගෙවන්න පුළුවන්.
  16. සනෝජ්_තරංග

    Y Type Fense For Estate

    සාමානයෙන් ලක්ෂ 10 කින් වගේ පුළුවන් වෙයි කියල හිතන්නේ
  17. සනෝජ්_තරංග

    Y Type Fense For Estate

    මගේ වත්තක් තියෙනවා. අක්කර 15 ක් වගේ. තියෙන වැට එච්චරම හොඳ නැහැ. මට ඕන මේකට අලුතෙන් වැට ගහන්න. අඩි 8 ක් උස Y හැඩයේ කණු දාලා මැදට Barbed Wire දල. දැනගන්න ඕන මේවා. 1. වයිත්තගින්ගම් ද හොඳ කම්බි වැටට ගහන්න ? එහෙම නැත්තම් වෙන මොනවද හොඳ Brand ? 2. දැන් තියෙන අර කොළ පාට කම්බි සහ අනිත් සාමාන්‍ය...
  18. සනෝජ්_තරංග

    කුස්සියේ බඩු ලිස්ට් !

    තොග කඩේකින් ගන්න තරම් ගොඩක් එක පාර ගැනෙන්නේ නැහැ. හාල් උපරිම වුනොත් 30 KG වගේ ඇති. සිනි ත් මාසෙකට 10 KG වගේ ගන්න වෙයි. අනිත් එව්වා පොඩ්ඩ පොඩ්ඩ නේ ගන්නේ.
  19. සනෝජ්_තරංග

    කුස්සියේ බඩු ලිස්ට් !

    කුස්සියේ බඩු ලිස්ට් ! ගෙදරට අවශ්‍ය විශේෂයෙන්ම කුස්සියට, උයන පිහින බඩු, මිරිස්, තුනපහ, එළවලු වගේ දේවල් මාසෙට ම ඇති වෙන්න එක පාර ගෙන්න බැලුවේ ? 1. බඩු මිල අඩුවෙන් හොඳ බඩු ගන්න පුළුවන් කොහෙන්ද ? [ සතොස, පොළ, Cargills Food City ] මේ වගේ මොන තැන් වලින් ද ? 2. හාල් වර්ග මොන Brand එකද හොඳ ? 3. ඇගට...

    No contents