ඉතින වෙළද සහන ගිවිසුම් ගහන් ඉන්නෙ ඇමරිකාවයි, යුරෝපයයි එක්ක විතරනේ. මහින්දයා චීනෙ එක්ක නිදහස් වෙළද ගිවිසුමක් ගහන්න ගියේ. බලපන් බිලියන 1.3 විතර සෙනග ඉන්නවා. කොහොමද මාර්කට් එක? ඇමරිකාවයි, යුරෝපයි එකට තිබ්බත් ඒ තරන් මාර්කට් එකක් නෑ.
ඉතින් අපි තවදුරටත් බටහිර වෙළද සහනාධාර දිහා බලන් ඉන්නවාද?