කෝ බන් මහින්ද ගහපු සල්ලි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෝ බන් මහින්ද ගහපු සල්ලි

    "මහින්ද ජනතාවගේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා, වටේ ඉන්න ඇමතිලත් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගසා කෑවා. අපි ආපු ගමන් ඒ ඔක්කොම සල්ලි නැවත ජනතාවට ලබා දෙනවා" කිව්වා නේද? කෝ බන් දැන් එකෙක්වත් නෑනේ සල්ලි ගහපු එවුන්? අපි රැවටුනාවත්ද?

    ගෝටා
    බැසිල්
    මහින්දානන්ද
    රත්තරන්
    සජින් වාස්

    මම නම් my3 පාලට චන්දෙ දුන්නු එකම හේතුව මේ මුදල් ගසා කෑමෙන් රට බේරගන්න. දැන් බලාගෙන යනකොට ඒ ඔක්කොම නිකන් මවා පෑමක් විතරයි වගේ නේ බන්. :(

    (මම බයියෙක් නෙමෙයි. බොරුනම් මම චන්දෙ කාලේ දාපු threads බලපන්කො. හිතට දැනුනු දේ අවන්කවම කිව්වේ.)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හැමෝම එකයි. හැමෝම දඟලන්නේ ගොඩ කාලයක් දේශපාලනේ ඉඳලා බඩයි කටයි පුරෝගන්න විතරයි. ඔය නාකි මල ඉලව් මේ පාර චන්දෙන් පත් කරන්න එපා. ඔය නළු නිලියෝ, ක්‍රීඩා කරන එවුන්. උන් එන්නේ රටට ආදරේට නෙවෙයි. ඔක්කොම ගෙදර යවපන්. මොකද මචං අපිම හොරු ටික පාර්ලිමේන්තු යවලා මහින්දට මෛත්‍රී ට බැනලා වැඩක් නෑ. අපි දැනගන්න ඕනේ හොරු ටික ගෙදර යවන්න.
     
    • Like
    Reactions: HKavinda

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැමෝම එකයි. හැමෝම දඟලන්නේ ගොඩ කාලයක් දේශපාලනේ ඉඳලා බඩයි කටයි පුරෝගන්න විතරයි. ඔය නාකි මල ඉලව් මේ පාර චන්දෙන් පත් කරන්න එපා. ඔය නළු නිලියෝ, ක්‍රීඩා කරන එවුන්. උන් එන්නේ රටට ආදරේට නෙවෙයි. ඔක්කොම ගෙදර යවපන්. මොකද මචං අපිම හොරු ටික පාර්ලිමේන්තු යවලා මහින්දට මෛත්‍රී ට බැනලා වැඩක් නෑ. අපි දැනගන්න ඕනේ හොරු ටික ගෙදර යවන්න.

    සම්පූර්ණ ඇත්ත මචන්. මොනවා වුනත් සාපේක්ෂව ගත්තම නම් මයිත්රීපාල හොඳ මනුස්සයා. ඒත් ඔය පක්ෂ දෙකේම ඉන්නේ ලෝක හොරු. නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ තමයි රවීට මුදල් ඇමතිකම දුන්නම. :rofl:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හැමෝම එකයි. හැමෝම දඟලන්නේ ගොඩ කාලයක් දේශපාලනේ ඉඳලා බඩයි කටයි පුරෝගන්න විතරයි. ඔය නාකි මල ඉලව් මේ පාර චන්දෙන් පත් කරන්න එපා. ඔය නළු නිලියෝ, ක්‍රීඩා කරන එවුන්. උන් එන්නේ රටට ආදරේට නෙවෙයි. ඔක්කොම ගෙදර යවපන්. මොකද මචං අපිම හොරු ටික පාර්ලිමේන්තු යවලා මහින්දට මෛත්‍රී ට බැනලා වැඩක් නෑ. අපි දැනගන්න ඕනේ හොරු ටික ගෙදර යවන්න.

    :yes::yes: සිරා !!

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සම්පූර්ණ ඇත්ත මචන්. මොනවා වුනත් සාපේක්ෂව ගත්තම නම් මයිත්රීපාල හොඳ මනුස්සයා. ඒත් ඔය පක්ෂ දෙකේම ඉන්නේ ලෝක හොරු. නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ තමයි රවීට මුදල් ඇමතිකම දුන්නම. :rofl:

    සිරිසේන හොද මනුස්සයා කියන්නෙ කොහොමද මචන්? ඒ කතාවට පදනමක් තියෙනවාද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරිසේන හොද මනුස්සයා කියන්නෙ කොහොමද මචන්? ඒ කතාවට පදනමක් තියෙනවාද?

    තමන්ගේ බලතල තමන්ම අඩු කර ගත්තා. පුළුවන් තරම් හොඳින් රට පාලනය කරන්න බලනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තමන්ගේ බලතල තමන්ම අඩු කර ගත්තා. පුළුවන් තරම් හොඳින් රට පාලනය කරන්න බලනවා.

    කොහෙද බන් අඩුකර ගත්තෙ? හරියට 1000 දෙන්නන් කියල 100 දුන්නා වගේ වැඩක්නෙ කලේ. අනික සිරිසේනය ඕක ස්වකැමැත්තෙන් කරපු දෙයක්යැ චන්දෙ ගත්තෙම විධායකය නැති කරනවා කියල. කෝ කලාද? ඕවගෙ බොරැ කියන එකෙක් කොහෙද බන් හොද වෙන්නෙ?

    රට පාලනය කරන එකගැන නන් ඉතින් කියන්න යන්නෙ නැහැ. මොකද හොදකම ‍හැමෝටම පේන නිසා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යහපාලනයට දොරටුව ඇරියා විතරයි. යහපාලනය උදා වෙලා නැ තාම. (සිරිසේන ජනාදිපතිතුමා)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොහෙද බන් අඩුකර ගත්තෙ? හරියට 1000 දෙන්නන් කියල 100 දුන්නා වගේ වැඩක්නෙ කලේ. අනික සිරිසේනය ඕක ස්වකැමැත්තෙන් කරපු දෙයක්යැ චන්දෙ ගත්තෙම විධායකය නැති කරනවා කියල. කෝ කලාද? ඕවගෙ බොරැ කියන එකෙක් කොහෙද බන් හොද වෙන්නෙ?

    රට පාලනය කරන එකගැන නන් ඉතින් කියන්න යන්නෙ නැහැ. මොකද හොදකම ‍හැමෝටම පේන නිසා

    එතකොට මහින්ද එළවලා අපි කර ගත්තේ ගොන් කමක්ද බන්? :(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එතකොට මහින්ද එළවලා අපි කර ගත්තේ ගොන් කමක්ද බන්? :(
    yaha palanyak eka para genna ba ,,
    nithiyata garu nokarana minissu innakan kes godayi

    pudgalaya neme ban prathi paththi walata rock weyan
    mahinadata hama dama inna ba ne
    manusayek ne
    hari prathi paththi nathi unoth anathayi

    lankawe deshpalanaya pudgala bddayi
    prathi paththi badda na ,
    eka thama lokuma winasaya
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොරකම අඩු කරගන්න ඡන්දෙ දුන්නනං උඹට පිස්සු බල්ලෝහ් :no: :no: :no:
    අපි නම් ඡන්දෙ දුන්නෙ ඒ වෙලාවෙ හැටියට ඒකාධිපතිවාදය නැති කරන්න මොකා ඉල්ලුවත් දෙන තත්ත්වෙක හිටපු නිසා :yes: :yes: :yes:
    ඔය හොරකම් කරපුව හම්බවෙන්නෑ බං.. බොරුවට හීන මවන්න එපා :no: :no: :no:
    මේක ලඞ්කාව :( :( :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    yaha palanyak eka para genna ba ,,
    nithiyata garu nokarana minissu innakan kes godayi

    pudgalaya neme ban prathi paththi walata rock weyan
    mahinadata hama dama inna ba ne
    manusayek ne
    hari prathi paththi nathi unoth anathayi

    lankawe deshpalanaya pudgala bddayi
    prathi paththi badda na ,
    eka thama lokuma winasaya

    දැන් යහපාලනය එකපාඑර ගේන්න බැහැ කියන්නෙ එතකොට චන්දෙට කලින් දින 100 ඇතුළත යහපාලනය ගේනවා කිව්වෙ බොරැවට නේද? :rofl::rofl::rofl:

    පෙන්නපන්කො බලන්න සිරිසේ්නයගෙයි, රනිල්ගෙයි පුද්ගල ප්රතිපත්ති ටික පොඩ්ඩක් අපිටත් දැන ගන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට මහින්ද එළවලා අපි කර ගත්තේ ගොන් කමක්ද බන්? :(

    ගොන් කමක් නන් තමා. ඒ කරගත්ත වැරැද්ද ආයේ හදන්න පුලුවන්ද මන්දා...... බලමු...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමෝම එකයි. හැමෝම දඟලන්නේ ගොඩ කාලයක් දේශපාලනේ ඉඳලා බඩයි කටයි පුරෝගන්න විතරයි. ඔය නාකි මල ඉලව් මේ පාර චන්දෙන් පත් කරන්න එපා. ඔය නළු නිලියෝ, ක්‍රීඩා කරන එවුන්. උන් එන්නේ රටට ආදරේට නෙවෙයි. ඔක්කොම ගෙදර යවපන්. මොකද මචං අපිම හොරු ටික පාර්ලිමේන්තු යවලා මහින්දට මෛත්‍රී ට බැනලා වැඩක් නෑ. අපි දැනගන්න ඕනේ හොරු ටික ගෙදර යවන්න.
    සිරා කතාව මචං..:cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ගොන් කමක් නන් තමා. ඒ කරගත්ත වැරැද්ද ආයේ හදන්න පුලුවන්ද මන්දා...... බලමු...
    මහින්ද මලොත්......................:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    "මහින්ද ජනතාවගේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා, වටේ ඉන්න ඇමතිලත් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගසා කෑවා. අපි ආපු ගමන් ඒ ඔක්කොම සල්ලි නැවත ජනතාවට ලබා දෙනවා" කිව්වා නේද? කෝ බන් දැන් එකෙක්වත් නෑනේ සල්ලි ගහපු එවුන්? අපි රැවටුනාවත්ද?

    ගෝටා
    බැසිල්
    මහින්දානන්ද
    රත්තරන්
    සජින් වාස්

    මම නම් my3 පාලට චන්දෙ දුන්නු එකම හේතුව මේ මුදල් ගසා කෑමෙන් රට බේරගන්න. දැන් බලාගෙන යනකොට ඒ ඔක්කොම නිකන් මවා පෑමක් විතරයි වගේ නේ බන්. :(

    (මම බයියෙක් නෙමෙයි. බොරුනම් මම චන්දෙ කාලේ දාපු threads බලපන්කො. හිතට දැනුනු දේ අවන්කවම කිව්වේ.)

    ube kathawa eththa machan. apitath une oya tika thama. gedara inna ayatai pawle okkomatai mahindata denna epa kiyala brain wash kala oya katha ahala. dan ambanata baninawa gedara ayath. :dull: rewatuna ban. pacha champikayage katha walata ahu une. nodakin