දෙමාපියන්ගෙන් පාඩම්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙමාපියන්ගෙන් පාඩම්

    උබලා උස්මහත් උනාම මතක හිටින්න අම්ම තාත්තගෙන් ඒ කාලේ ලැබිච්ච පාඩන් මොනවද? අනිත් උන්ටත් දැනගන්න එක්ක දාමුද බලන්න

    මම එකක් දාලා පටන් ගන්නම්

    අම්ම කඩේ ගිහින් මොනවද ගේන්න කියලා කීයක්ද මන්දා දුන්න, මම ඉතින් ඒවා ගෙනාව, රුපියල් දෙකක් තියාගත්තා හොරෙන් අයිස් පැකට් එකක් කන්න. අම්ම සල්ලි ගනන් කරලා බලලා ඇහුවහම මම කිව්ව ඔච්චරයි කියල. අම්ම දුන්න නිකන් සම්බුව ඇටි හැලෙන්න සල්ලි දෙනකන්ම. පස්සේ කාලෙක අම්මම ඕක මතක් කරලා කිව්ව කවද හරි හොරෙක් වෙයි කියන බය හිතට ආව නිසාලු ගැහුවේ. ඒ පාඩම නිසා අදටත් මම මට අයිතිනැති දෙයක් ගන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොඩි කාලෙ කොහෙද මන්ද කට්ටිය එලියට බැහැල යන්න හදනව.. මම එතකොට සෙරෙප්පු දෙකඩ මන්ද හොය හොය හිටියෙ මතක නෑ..
    චූටි කියන්නෙ ඉතින් චූටිම කාලෙ..
    මට එන්න එන්න කියල කෑ ගහනව මම කිව්ව මොකක් හරි කුණුහරපයක් කොහෙන් හරි ඇහිච්ච එකක් හරි තමයි..
    එතනට ගලපෙන්නෙත් නෑ ඒ වචනෙ..
    හු@ත හරි මොකක් හරි තමයි කිව්වෙ..
    ගමන යන එක නැවැත්තුව.. ගැහුවෙ නැහැ පාරක් වත්..
    ගෙ ඇතුලට ගියා මම ඉතින් චූන් එකේ හිටිය..
    එන ගමන් කටේ මොනාද තලියක් අතුල්ලන් ගියා..
    මම බැලුව යකෝ මොනාද බොලේ මේ කියල හොදට ටෙස්ට් එක බැලුව..
    ට හිකෙයි කොච්චි තලියක් බන්..
    දවසම හිටියෙ බේසමක් තියාගෙන කටට වතුර ගගහ..
    එදා ඉදං කුණුහරපයක් නම් කියල නැහැ අද වෙනකන් ගෙදර
    කට්ටිය ගැවසෙන ඒරියා එකක වත් ඉදගෙන..

    :lol::lol::lol:

    තාම දනව

    2.gif
     
    Last edited:
    • Like
    Reactions: rayan f16

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Mama dawasak kellek ekka yaluwuna amma eka danagatta etapasse amma mata kiyala dunna kellekta garu karana hati itin mn amma kiwwa widiyata ekita garu karaa wal wada karanna giye naa eekita sapa nathi nisa eeki giya eeth ada mama amma kiyapu de gana sathutu wenawa eeki laga awanka adarayak tibba nm eeki sapa hoyan yanne nane.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොඩි කාලෙ කොහෙද මන්ද කට්ටිය එලියට බැහැල යන්න හදනව.. මම එතකොට සෙරෙප්පු දෙකඩ මන්ද හොය හොය හිටියෙ මතක නෑ..
    චූටි කියන්නෙ ඉතින් චූටිම කාලෙ..
    මට එන්න එන්න කියල කෑ ගහනව මම කිව්ව මොකක් හරි කුණුහරපයක් කොහෙන් හරි ඇහිච්ච එකක් හරි තමයි..
    එතනට ගලපෙන්නෙත් නෑ ඒ වචනෙ..
    හු@ත හරි මොකක් හරි තමයි කිව්වෙ..
    ගමන යන එක නැවැත්තුව.. ගැහුවෙ නැහැ පාරක් වත්..
    ගෙ ඇතුලට ගියා මම ඉතින් චූන් එකේ හිටිය..
    එන ගමන් කටේ මොනාද තලියක් අතුල්ලන් ගියා..
    මම බැලුව යකෝ මොනාද බොලේ මේ කියල හොදට ටෙස්ට් එක බැලුව..
    ට හිකෙයි කොච්චි තලියක් බන්..
    දවසම හිටියෙ බේසමක් තියාගෙන කටට වතුර ගගහ..
    එදා ඉදං කුණුහරපයක් නම් කියල නැහැ අද වෙනකන් ගෙදර
    කට්ටිය ගැවසෙන ඒරියා එකක වත් ඉදගෙන..

    :lol::lol::lol:

    තාම දනව

    2.gif


    ඒකාලේ ඉදන්ම එහෙනම් එහෙමයි:lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩි කාලෙ කොහෙද මන්ද කට්ටිය එලියට බැහැල යන්න හදනව.. මම එතකොට සෙරෙප්පු දෙකඩ මන්ද හොය හොය හිටියෙ මතක නෑ..
    චූටි කියන්නෙ ඉතින් චූටිම කාලෙ..
    මට එන්න එන්න කියල කෑ ගහනව මම කිව්ව මොකක් හරි කුණුහරපයක් කොහෙන් හරි ඇහිච්ච එකක් හරි තමයි..
    එතනට ගලපෙන්නෙත් නෑ ඒ වචනෙ..
    හු@ත හරි මොකක් හරි තමයි කිව්වෙ..
    ගමන යන එක නැවැත්තුව.. ගැහුවෙ නැහැ පාරක් වත්..
    ගෙ ඇතුලට ගියා මම ඉතින් චූන් එකේ හිටිය..
    එන ගමන් කටේ මොනාද තලියක් අතුල්ලන් ගියා..
    මම බැලුව යකෝ මොනාද බොලේ මේ කියල හොදට ටෙස්ට් එක බැලුව..
    ට හිකෙයි කොච්චි තලියක් බන්..
    දවසම හිටියෙ බේසමක් තියාගෙන කටට වතුර ගගහ..
    එදා ඉදං කුණුහරපයක් නම් කියල නැහැ අද වෙනකන් ගෙදර
    කට්ටිය ගැවසෙන ඒරියා එකක වත් ඉදගෙන..

    :lol::lol::lol:

    තාම දනව

    2.gif

    ඇයි සහෝ අර කෙල්ලෙක් එක්ක රූම් ගිහින් මාට්‍ටු වෙලා ජුණ්ඩේ කොචිචි අතුල්ලපු කතාව දැම්මේ නැත්තේ? එදායින් පස්සේ තවම නගින්නේ නෑ නේද සහෝ?? :D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න එහෙනම් මගේ වැඩක්
    මම 4 වසරෙදී මගේ යාලුවෝ ඔක්කාටම සිසන් තියනවා. යකෝ මට සිසන් එකක් නෑ‍. :( ඉතිං මම එක දවසක් කරපු වැඩේ මගේ යාලුවෙක්ගේ සීසන් එකක් උස්සලා මේස් එක ඇතුලේ දාගත්තා :eek: දැන් හවස් වෙනකොට යාලුවා සීසන් එක නැති බව දැනගෙන අඩනවා හෝ ගාලා. මූ ටිචට විතරක් නෙවෙයි ප්‍රයිමරියේ ලොකු ටීචටත් කියලා. :dull: අන්තිමට හොයල හොයල හොයාගන්න නැති තැන ලොකු ටීච මූට සල්ලි දුන්නා. 1.50 ක්ද කොහෙදා්.
    දැන් වැඩේ හරි කවදාවත් නැතුව සීසන් එකක් මම සතුයි. ගෙදර ඇවිල්ලා ඕක බල බල ඉන්නකොට පියානන්ට මාට්ටු වුනේ නැතැයි. අපේ තාත්තා ලේසියෙන් අපිට සැර කරන්නෙ නෑ. ඒත් එදා නම් මම හොදට ගුටි කෑවා. ඒ වගේම ඊට පස්සේ එහෙම හොර වැඩක් කලේ නෑ
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    පොඩි කාලේ කරන්නෙ කාබාසිනියා වැඩමයි..:eek:
    අප්පච්චිගෙ වොච් එකක් තිබුනා..
    දවසක් හිතුනා මට ඕකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවාද කියලා බලන්න.:confused:
    ගලවන්න දන්නෙත් නෑ හිතට ආවෙ එකම දෙයයි..
    වොච් එක ගලක තියලා තැලුවා..:shocked:ඉස්සරහ වීදුරුව කුඩු පිටිපස්සෙ කප් එක ගැලවිලා මදේ එලියට ආවා
    මදේ එලියට අරන් බැලුවා එකත් චුටි ඇගිලි වලින් මස් කලා..
    වොච් එකේ පටි දෙකත් එක්ක හවුසින් එක එලියට විසි කලා..:D
    දවසක් ඕක අප්පච්චි දැකලා මිදුලෙ තියනවා...:(
    දුන්නා කෝටු පාර කස කස දුවන්න..තවමත් මතකයි..
    අම්මා බේරන්න මැදට පැන්නා අම්මාටත් වැදුනා පාරක්,
    ආයේ ඔය වගේ වැඩ කරන්නෙ නෑ කියනකල් වැදුනා.
    අන්තිමේට අත්තා ඇවිත් තුරුලු කරගත්තෙ නැත්තම් තව වදිනවා කොටු පාරක්.;)
    පස්සෙ දවසක දුන්නා අප්පච්චි මට එයාගෙ වැඩ කරන්නෙ නැති රේඩියෝ එකක් ස්කෘ එකකුත් එක්ක ගලවලා බලන්න කියලා.:D
    පස්සෙ කාලෙක තමයි දැනගත්තෙ මම:(:(:(
    තලලා තින්නේ අප්පච්චි රස්සාවක් කරලා ඉස්සෙල්ලාම ගත්තු වොච් එක කියලා.:sorry::sorry:
    මේ වෙනකල් කවදාවත් ඒ වගේ කාබාසිනියා වැඩ කරලා නැ ඒ වගේම තමන්ගේ උනත් අනුන්ගෙ උනත් පරිස්සමින් දෙයක් පාවිච්චි කරන්නත්,හැම දේකම වටිනාකමක් තියනවා කියලත් ඉගෙන ගත්තා.:yes::yes::yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැරදි වලට දඩුවම් දුන්නා නම් හොදට හැදෙනවා එත් ගෙදරින් ගුට් නොකැවට එකට හරියන්න ඉස්කොලෙදි හොදට ගුට් කැවා 5 වසරෙදි අතෙ හම යනකන් 11 දි කටෙ දතක් ගැලවෙන්න කනෙ පාරක් ආපරාදෙ කියන්න බැ හොදට සැලකුවා
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    4 වසරේදී ගෙදරින් සල්ලි හොරකන් කරලා කොල්ලෝ සෙට් එකටම අයිස් අරන් දුන්නා දවස් දෙක තුනක්ම. පස්සේ එකෙක් උන්ගේ ගෙදරට කියලා මම අයිස් අරන් දෙනවා කියලා. සීන් එක අම්මාට ආරංචි වෙලා ගැහුවා වයරින් කරන වයර් එකකික් කකුල් වල හම පුපුරන්න.:(:(

    ( වයර් එකකින් කාලා නැති එවුන් තනියෙන් ගහගෙන බලපල්ලා :angry:)


    අපරාදේ කියන්න බෑ අදටත් වැඩකරන තැනකින් A4 එකක් ගන්න කොටත් කකුල් සීතල වෙනවා.
    :cool::cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම පොඩි කාලෙත් දැනුත් එච්චර දඟ චරිතයක් නෙමෙයි.ඒක හින්ද වැඩීය ගෙදරින් ගුටි කාල නෑ.

    ඒත් පොඩිකාලෙ එක වතාවක් තාත්තා වැඩ කරන ටෙස්ටරය පිටිපස්ස ගලවල ඒකට භූමිතෙල් පුරවල තියල මදි නොකියන්න කෑව.
    තව වතාවක් තාත්තට කුනුහරපයක් කියල කෑවා.
    මතක හැටියට ඔච්චරම තමයි තාත්තගෙන් ගුටි කෑවෙ.
    හැබැයි තාත්තගෙන් ගොඩක් දෑතෙ දේවල් ඉගෙන ගත්තා.පොඩි කාලෙ තාත්තගෙ ආවුද අරගෙන ලී කපලා ,ගේ පුරාම ඇන ගහල බඩු නාස්ති කරල තියෙනවා.එතකොට අම්ම අපිට බනිනවා බඩු ටික කනවා කියලා.එතකොට තාත්තා කියනව ඒකට කමක් නෑ උන් මොනවා හරි දෙයක් ඉගෙන ගනී කියලා.ගෙදර තියෙන බඩු අනන්තවත් කඩල තියෙනවා.හොඳට වැඩ කරන රේඩියෝ එක පවා ගලවලා කඩල තියෙනවා