වසර තිහක දරුණු යුද්ධයක් නිමාකර ටික දිනක් යාමටද මත්තෙන්, ඒ සදහා උර දුන් සැම විරසක කරන්නට විදේශීය මූලික කරගත් කෘමන්ත්‍රණයකින් හැකිවිය. එයට අපේ උන් දෙපිල බෙදී මරාගැනීම ත්‍රස්තවාදය්ට යලිත් කරලියට ගෙන ඒමේ මාවතක් ලෙස ඔවුන් සිතන්නට ඇත. ඒ හරහා නොකිය යුතු , නොකල යුතු ක්‍රියාවලි ගනනාවක් යම් යම් අයගේ...