එලකිරියන්ස් .... මෙිකයි ප්‍රශ්ණේ. මගේ යාලුවෙක් ඉන්නව පිලිපින් වල. පොරගේ මොබයිල් නමිබර් එකට කොහොම කරත් කෝල් ගන්න බැහැ. :no::no::no::no: (SKYPE, VIBE, TANGO කොල් නෙවෙයි) මම කන්ට්‍රි කෝඩි සර්විස් ප්‍රොවයිඩර් කෝඩි හැම මගුලක්ම දාල ට්‍රයි කරා. ඒත් බැරි උනා.. :no::no::no: එලකිරි කොල්ලෝ කවුරැවත් දන්නවද...