එක කරත්තෙකින් එක පොල් ගෙඩිය ගානේ කරත්ත දෙකෙන් පොල් ගෙඩි 2 ගානේ දෙනව නේද හරකෝ ......
කරත්ත කාරය කරන්නේ පලවෙනි මුරපොලවල් 50 ට එක කරත්තෙක තියෙන පොල් ගෙඩි වලින් 2 ගානේ දෙනව. එතකොට එක කරත්තෙක තියෙන පොල් ඉවරයි. ඊලගට මුණගැහෙන මුරපොලවල් 50 ට එක කරත්තයක් විතරක් තියෙන නිසා මු 1 පොල් ගෙඩිය ගානේ දෙනව...