හා හා එහෙම හදිස්සි වෙලා තීරණ ගන්න එපා.:P
සිංහලෙන් කියන "හැබැයි" කියන එක ඉංග්‍රීසියෙන් එහෙම අගටමයි කියල නීතියක් නෑ.
යොදන වචනය අනුව තමයි. nevertheless, yet, nonetheless, still, however,
ඕව එක එක තැන් වල පාවිච්චි කරන්න පුළුවන්. සිංහල වලට සාපේක්ෂව ඉංග්‍රීසි ව්‍යාකරණ මෙහෙමයි කියල හිතන්න යන්න එපා. ඔය...