1. අංගුලිමාල

    ඇම්ඩා පුතේ උබ ලංකාවට නම් එන්න එපෝ

    කඩයක් වගේ නෙවෙයි බන් ෆෝරම් එකක්. අපි හැමෝම දකිද්දි කියවනවා. හරි හරි උඹ ඕන දෙයක් කර ගනින්. මට උඹේ ත්‍රෙඩ් එක කන්න ඕන නෑ.:lol::lol:
  2. අංගුලිමාල

    Genuine Laptop dealers in SL

    liyanna kiyala gaththata digata liyanna thiyanawa kiyala mathak weddi epa wenawa ban :lol::lol::lol::lol::lol: heta anidda danna balamu.
  3. අංගුලිමාල

    Genuine Laptop dealers in SL

    gannawa nam ithin apple thamayi. puluwan nam. kisima dawasaka ledak deela ne. mama poddak use karala thiyanawa. masayak withara. mage neweyi:lol:
  4. අංගුලිමාල

    Genuine Laptop dealers in SL

    Dell 4th gen ekayi Acer same specs ekayi mama use karala thiyanawa godak kal. compare karanna puluwan hondatama. :):) Acer eke kisima satisfaction ekak ne. aparade gaththe kiyalamayi hithenne. balamu
  5. අංගුලිමාල

    ඇම්ඩා පුතේ උබ ලංකාවට නම් එන්න එපෝ

    උඹේ ජෝක් ගොඩක් මම බැලුව බං ඔක්කොම නිකං ගොන් පාට්. නැත්තං පට්ට පරණ ඒවා කියවන්න එපා වෙන විදිහට පොඩ්ඩක් ලියල දාල. මම ගේම ඉල්ලන්න නෙවෙයි කිව්වේ. කවුරු හරි උඹට ඇත්ත කියන්න ඕන නිසා. ගෙදරකට ගියහම තේ එකක් දුන්නට කටේ තියන්න බැරි උනත් රහයි කියල අපේ එන්නේ. මෙතනත් ඒ වගේ තමයි. හැමෝම හොඳයි කිව්වට මෙලෝ රහක් නෑ.
  6. අංගුලිමාල

    Genuine Laptop dealers in SL

    thawa case thiyanawa. mama thred ekak dannath hithuwa. eth ithin mata thiyana reputation eka anuwa believe karana un aduyi. e hinda nikam hitiya :lol::lol::lol:
  7. අංගුලිමාල

    Genuine Laptop dealers in SL

    battery life madi. longer battery life kiwwata yanthamma average witharayi. me specs ma dell ekakata wada slow. (mama use kara. ekayi danne) touch pad eka sensitive madi. vga seprate unata apita thiyana controls aduyi. ex: apita vga change karanna denne selected programs tikaka witharayi. vlc...
  8. අංගුලිමාල

    Genuine Laptop dealers in SL

    Acer E5-571G i5 4th gen melo rahak ne. ganna nam epa
  9. අංගුලිමාල

    Genuine Laptop dealers in SL

    මට නම් ඉතින් බැටරි ලයිෆ් නම් ඩෙල් තමයි. ඔරිජිනල් ගන්නවානම් ඉතිං සොෆ්ට් ලොජික්, මෙට්‍රොපොලිටන් තමයි. යුනිටි එකෙත් ඔරිජිනල් කියල දෙනවා හැබැයි බොරු. තව රාජ්‍ය වාණිජ සංස්ථාවේ දෙන්නෙත් ඔරිජිනල්. අබාන්ස් එකෙත් තියනවා. මම පාවිච්චි කරන්නෙ නම් වෙන බ්‍රෑන්ඩ් එකක්. මාකට් කරන්න කැමති නෑ :lol:
  10. අංගුලිමාල

    Lowest Tour Packages..!!!!

    මොකද බං ඔය හැම එකාම ගණන් හංගන්නේ? අන්තිමට බලද්දී හැම දේටම වෙනම ගෙවන්න ඕන. මම නම් කවදාවත් ඔය වගේ යන්නේ නෑ. ඒත් දැකල තියනවා. කන්ඩිෂන්ස් ඇප්ලයි කියල පොඩියට දාල හැමෝම ගරනවා.
  11. අංගුලිමාල

    English පරිවර්තනය

    :no: Hope he won't invite me there too soon
  12. අංගුලිමාල

    English පරිවර්තනය

    Make friends with guys like twisted, and talk to them often. Avoid people like me, bc most of my conversations involve abusive language and that too in Sinhala. Seriously, you have many resource persons here.
  13. අංගුලිමාල

    English පරිවර්තනය

    Grammar is not always the matter. Sometimes too much emphasis on grammar makes your conversation unnatural, odd, strange (whatever etc etc). Just watch a lot of movies, read as many books as you can, and watch youtube videos too. You'll see some great improvement in no time.
  14. අංගුලිමාල

    English පරිවර්තනය

    :shocked::( Forgot it mate. ok zipped
  15. අංගුලිමාල

    Wake up

    balanna hari ham thread eka ne ban. awilla oya monawa hari kiyala yanawa:lol::lol::lol:
  16. අංගුලිමාල

    Hot...Hot...Hot... Newdale Teacher

    2007 yoghurt dan expired ethi
  17. අංගුලිමාල

    Room A/C Help

    boru wedak. oken cool wenne ne. nikam hulangayi saddeyi witharayi.

    No contents