දන්නෙ නැති ඒවා කථා කරන්න එපා... එතකොට මෝඩ කම ඉස්මතුවෙලා පේනවා.. සංවිදානයක් එක වරම එලියට එන්නෙ නෑ ඊයෙත් GT එක්ක සාකච්චා කලා ඒවා ත්‍රෙඩ් එකෙ ඇති අවශ්‍ය අනෙක් දේවල් PM හරහා වෙන්නේ. ඕවා කියලා දෙන්න ඉතින් සාමන්‍ය දැනීමක්වත් තියන්න ඔනේ. ගෙරිමස් ගිලලා ගිලලා මන්දබුද්දික වුන අයට කොහොමත් තේරුම් කරන්න බෑ...