මුස්ලිම් අය තමන් උපයන මුදලින් යම් කොටසක් අනිවර්යෙන් පල්ලියට දෙනවා. ඒක මම හොඳින් දන්නවා. ඔයා කිව්වා වගේ අඩුම තරමේ සාමාජිකයෝ 10000ක් හැම මාසෙම රු100 ක් දැම්මොත් හැම මාසෙම මිලියනයක් එකතු වෙනවා. එක දුප්පත් පවුලකට රුපියල් ලක්ශයක් දුන්නොත් මාසෙට පවුල් 10යි. අවුරුද්දට පවුල් 120. ඔය සාමාජිකයෝ 10000ක්...