1. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    බොහෝ වෘතීය ජ්‍යොතිර් වේදීන් පවා නොදන්න යෝගයක්. මේ යෝගයේ යෙදීම ගැන ඔබ දැනගෙන සිටීම ගැනම මම ගොඩක් සතුටු වෙනවා.. ඕකට කියන්නේ ධර්ම කර්මාධිපති රාජ යෝගය නෙමෙයි. දාරැන කර්ම රාජ යෝගය කියලා අර වගේම බලවත් රාජ යෝගයක්. :yes:
  2. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    කේන්ද්‍රයක 6 8 හෝ 12 වැන්න (ත්‍රික) අධිපති ග්‍රහයෙක් තමාට අයිති කොටුවේ නොව ඉතිරි ස්ථාන දෙකෙන් එකක සිටීම. තේරුනේ නෑ නේද? මෙහෙම කියන්නම්කෝ 6 වැන්න අධිපති 8 හෝ 12 සිටීම 8 වැන්න අධිපති 6 හෝ 12 සිටීම 12 වැන්න අධිපති 6 හෝ 8 සිටීම මෙහෙම යෙදුනම ඒ කොටුවට අදාල නරක දේ සිදු නොවන බවයි කියවෙන්නේ. නමුත් මේ...
  3. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    අස්ථ වුනාම ඒ ග්‍රහයගෙන් ලැබෙන සුභපල අනිවාර්යෙන් අඩු වෙනවා. කොහොමත් ඕනෑම දසාවකදි ඒ දසාවේ නැකැත්තාදි පතිගෙන් යම් බලපෑමක් ඇතිවෙනවා... ඒ වගේම එයා එක්ක ඉන්න ග්‍රහයගේ යම් බලපෑමක් ඇතිවෙනවා. ඒ අනුව රවිගේ දසාවෙදි බුදගේ සුභ පල ටිකක් ලැබෙනවා (ඔයා මේකේ උදාගරනයට බුධ ගත්ත නිසයි මමත් එහෙම්මම ලිව්වේ. නමුත් රවි...
  4. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    ඒක හොඳයි.. ගනන් ගන්න එපා මේ යෝගෙ නැති වුනාට ඔයාගෙ ග්‍රහ පිහිටීම් හොඳයිනේ :)
  5. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    මංගල යෝහ මම දාන්නම් සහෝ... combust එහෙමත් නැත්තන් අස්ත වීම නිසා උච්ච ග්‍රහයෙක් වුනත් සුභ පල දීම අඩු වෙනවා.. හරියටම කිව්වොත් උච්ච ග්‍රහයා මිත්‍ර හෝ ස්වක්ෂෙත්‍ර ( අවස්ථාව අනුව තෝරාගත යුතුයි) තත්වයක් තමයි පෙන්නන්නේ. 22 දේර්කානාදිපතියා වූ පමනින්ම නරක්වෙන්නෙ නෑ. තමාගේ දසා කාලයේදී පමනයි නරක පල...
  6. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    බොහොම ස්තූතියි.. 9 හා 10 අදිපතියන් දෙන්න හඳහනේ ඕනම තැනක එකට ඉන්නවනම් හරි
  7. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    සහෝ කොහොමද විභාගේ.. අහන්න දෙයක් නෑ ඒක ගොඩ නේ.. අහ් ඔයා මේෂ ද?
  8. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    බොහොම ස්තූතියි සහෝ.. :lol::lol::lol:
  9. නැකැත් රාල

    ඔබේ හදහන ඔබම සාදා ගන්න.

    සමහර සොෆ්ට්වෙයාර් තියනවා නිවැරදිව හඳහන එන. නමුත් මේකෙ නම් නවාංෂක වල පොඩි ගැටලුවක් තියනවා. Hacker-T සහෝ දාපු වෙලාවෙ මම හඳහන් කීපයක් හදලා බැලුවා.
  10. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    අහ් සහෝ ඒක කලින් ත්‍රෙඩ් එකක දැම්ම... මගේ බ්ලොග් එකෙත් තියනවා මෙතනින් ගිහින් බලන්න http://tharaka-eli.blogspot.com/2014/02/blog-post.html
  11. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    බොහොම ස්තූතියි සහෝ
  12. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    බොහොම ස්තූතියි සහෝ
  13. නැකැත් රාල

    ඔබේ හදහන ඔබම සාදා ගන්න.

    බොහොම ස්තූතියි.. නමුත් මේ සොෆ්ට්වෙයාර් එක කලින් අපේ Hacker-T සහෝදරයා දාලා තිබ්බා..
  14. නැකැත් රාල

    ධර්ම කර්මාධිපති රාජ යෝගය

    ධර්ම කර්මාධිපති රාජ යෝගය සෑම මූලික ජ්‍යොතිෂ ග්‍රන්ථයකම පාහේ රාජ යෝග ගැන සාකච්ඡා කිරීමේදී මුලින්ම සඳහන් වන්නේ මෙම යෝගයයි. ධර්ම කර්මාධිපති රාජ යෝගය යනුවෙන් අප හඳුන් වන්නේ ධර්මස්ථානය හෙවත් 9වැන්නත් කර්මස්ථානය හෙවත් 10 වැන්නත් අධිපති ග්‍රහයන් දෙදෙනා සංයෝග වීමයි. මෙම යෝගය බලවත් ලෙස යෙදෙන්නේ ලග්න...
  15. නැකැත් රාල

    අභිරහසක් වූ කුරුලන්ගල චිත්‍ර

    ඔව් මේ චිත්‍ර ගැන හෙල වංෂය වැඩ සටහන තුලිනුත් පෙන්නුවා. විජයගෙන් පෙර ඉතිහාසයට අයත් බොහෝ දේ විජයගේ කාලයේදී විනාෂ කලා. ඔය වගේ සාධක ඉතා සුලු ගනනක් තමයි හම්බ වෙන්නේ. පාලකයන්ට නම් මේවා ගැන හොයන්න අවශ්‍යතාවයක් නෑ. මොකද ඒවා ගැන හොයන්න ප්‍රථිපාදන වෙන් කලොත් එයාලට පිස්සු නටන්න තියන සල්ලි අඩු වෙන නිසා...
  16. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

    තවම මේ පිලිබඳ GT සහෝදරයා සමග සාකච්චා පවතින බව සලකන්න.. ඉක්මනින් වැඩ කටයුතු ආරම්බ කිරීමට හැකි බවත් සලකන්න.:):)

    No contents