1. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    බොහොම ස්තූතියි..
  2. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    සහතික ඇත්ත. වෙන ජාතිකයෙක් තමන්ගේ ජාතියට ආදරය කරනවා දැක්කම හොඳ කියන අය අපි අපේ ජාතියට ආදරය කරද්දී ජාතිවාදී ලේබලය ගහනවා..
  3. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ස්තූතියි..
  4. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    :yes::yes: ඔව් අපි එකතු වුනොත් රටටම දැනෙන වෙනසක් කරන්න පුලුවන්.
  5. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    අපි කොහොමහරි මේක කලොත් ලොකු පිනක්..
  6. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඔව් සියලුම දේවල් හරියට පිලිවලකට කරන්න ඕන.:)
  7. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    අපි GT සහෝදරයගේ පිලිතුරක් එනකන් ඉමු.
  8. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    අනිවාර්යෙන්. අපි එකතුවෙලා පුලුවන් හැටියට යමක් කරමු..
  9. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ලස්සන පින්තූරයක් හම්බුනා නමුත් ඒක ඇවටර් එකට ගැලපෙන්නෙ නෑ :(
  10. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඔව් GT සහෝ අද මේක නොදැක්කොත් මම හෙට ඇමතුමක් දෙන්නම්.. :yes:
  11. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    ඔවු.. හැබැයි බැංකු ගිනුමක් පවත්වගෙන අතිරික්ත මුදල් වර්ධනය කරගන්න ඔනේ. පුලුවන් තරම් අපේ රට ජාතියේ වටිනාකම මිනිස්සුන්ට කියලදෙන්නත් ඕනෙ.
  12. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    නමුත් අවසානය මිලියන ගනනක්. ඒ නිසා විශ්වාස වන්ත නිලදාරි මන්ඩලයක් පත් කරගමු.:)
  13. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    අපි GT ලොක්කටත් කථා කරමු. කට්ටිය එකතු වෙලා නිලදාරි මන්ඩලයක් පත් කරගමු. මුදල් ගනුදෙනු සංගමයේ නමින් කරමු. :)
  14. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි.

    බුදු අම්මෝ සල්ලි තනි කෙනෙක්ට එකතු කරන්න දෙන්න බැහැ. GTRZ ඇතුලු නිලදාරි කන්ඩායමක් යටතේ සල්ලි ගනුදෙනුව කරමු. :yes:

    No contents