1. ජි.ටි. අනිවාර්යෙන් සම්බන්ද කර ගත යුතුයි.
2.ලොක්කා නිතරම ලංකාවේ නැති එකයි ප්‍රශ්නේ.
3.මිට කලින් මෙවැනි ක්‍රියාවන් එළකිරියෙන් කර ඇත.
4.මේ වැඩේට ජි.ටි. ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි..

අයියෝ රාල සහෝදරයා ඇවටාර් එක මාරු කරාද දැන් අදුරගන්නත් බෑනේ![]()
ඒ ටිකට එකත් මාරු කරලා..![]()

බින්දු;16266398 said:මමත් කැමතියි සහයෝගය දෙන්න
නැකැත් රාල;16266420 said:ලස්සන පින්තූරයක් හම්බුනා නමුත් ඒක ඇවටර් එකට ගැලපෙන්නෙ නෑ![]()
නැකැත් රාල;16266420 said:ලස්සන පින්තූරයක් හම්බුනා නමුත් ඒක ඇවටර් එකට ගැලපෙන්නෙ නෑ![]()

හොඳ අදහසක්,හබැයි කොච්චර ප්‍රයෝගිකද කියලා දන්නේ නෑ,මේක ලංකාවනේ..![]()
wiswasayak athuwa karanna puluwannam...hoda wadak.![]()

ඔහොම හිත හිත ඉදලා හරියන්නේ නැ බන්
මොකක් හරි කරලා බලන්න ඕනේ
මන් හිතන්නේ මේක කරන්න පුළුවන් හරියට සංවිදානය උනොත්
1. ජි.ටි. අනිවාර්යෙන් සම්බන්ද කර ගත යුතුයි.
2.ලොක්කා නිතරම ලංකාවේ නැති එකයි ප්‍රශ්නේ.
3.මිට කලින් මෙවැනි ක්‍රියාවන් එළකිරියෙන් කර ඇත.
4.මේ වැඩේට ජි.ටි. ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි..

හරියට කරනවානම් 100ට 1000ක් දෙන්නම් කෝ....

ඔව් අපි එකතු වුනොත් රටටම දැනෙන වෙනසක් කරන්න පුලුවන්. මේක මගේ හිතේ කාලයක් තිබ්බ අදහසක්
ඉගෙනගන්න දක්ෂ නමුත් උසස් පෙළ හෝ උසස් අධ්‍යාපනය ට මුදල් අග හිඟ සිංහල බෞද්ධ දරුවන්ට ඉගෙනීමට ආධාර කිරීම,
ජාතිය දියුණු කිරීමට හොදම මගකි.
තවද සිංහල ඉතිහාසය හොදින් දන්නා සහ ගරු කරන , තම ජාතිය ගොඩගත හැකි දරු පරපුරක් ගොඩනැගීම දීර්ග කාලීනව ගත්කල ඉතා හොඳ ක්‍රියා මාර්ගයකි.
සිංහලයා තම ජාතිය ගැන ආඩම්බර වීම හා ජාතිය ගොඩ නැගීමට වැඩ කිරීම ජාතිවාදය යයි කියා පරචලිත කිරීම ද මුලිනුපුටා දැමිය යුතුය