1. මරුසිරා

    Ford Laser and Ford Mondeo

    ඔයාගේ බදු අසප ගණන් නේද බන් ..අනික තියෙනවද මෙහෙ පාර්ට්ස් ?
  2. මරුසිරා

    :( :( :(

    :Pමෙයා දැන් වැඩිය ඉන්නේ උපන් ඇදුමෙන් .:P
  3. මරුසිරා

    Beautiful Sri Lanka - Aerial Showreel 2015

    පට්ට මච්න් ...මෙහෙම හරි ලංකාව ලෝකෙට ගෙනියන එක ලොකු දෙයක් .. රේප් +8
  4. මරුසිරා

    පාරෙ ගියපු හිඟන්නෙක්....

    :shocked:ලංකාව සෑහෙන්න දියුණු වෙලානේ හිටොං .. දැන් ලංකාවේ හිගන්නෝ එන්නෙත් කාර් වලින් .:shocked: රනිල් අම්ම යි රවී මමමයි කියන කතාව ඇත්ත .වාහන ගන්න ඕනේ සල්ල්ලි කාරයෝ මිසක් හිගන්නෝ නෙමේ :yes::lol::lol:
  5. මරුසිරා

    Laptop_Help_Qatar_

    කටාර් වල ලැප්ටොප් හොදයි මචන් .ලංකාවට වඩා පැහැදිලි අඩුවක් තියෙනවා ..සිලේට් කරන්න ගොඩක් තියෙනවා . පහත තියෙන්නේ මන් අත්දැකලා තියෙන විදිහට අඩුම මිල සහ ඔරිජිනල් බඩු තියෙන තැන් 1.ලුලු -පට්ට සෙලෙක්ෂන් එකක් තියෙන්නේ වගකීම හොදයි 2.අන්සාර් ගැලරි -තෝරන්න මොඩල් අඩුයි හැබැයි 3 ජරිර් බුක්ෂොප්...
  6. මරුසිරා

    hora paren rata yanna.

    ඔව් ජීවිතේ නිකන් නැති කරගන්න එපා ..isis උන් නිසා දැන් යුරෝපෙට එන උන්ව හොදට හොයල ගන්නේ ..ගියත් ආපහු රිටර්න් එන්න වෙයි හිරබත් කාල .. ඔයිට වැඩිය නරකද දන්නා දෙයින් ප්‍රයෝගේනයක් ගන්න පුළුවන් ජොබක් හොයා ගන්න එක .. ලංකාවේ නැත්නම් පිටරටවල් වල ජොබ් තියෙනවා
  7. මරුසිරා

    ඇත්ත කතාවක්

    තියෙන ආදායම් මාර්ග එක්කෝ විකුණන් කාල නැත්නම් වහන තත්වෙට පත් කරේ උබ කියන දරුවෝද ? උබ කියන (හිතන් ඉන්නේ නම් එහෙම තමා ) අම්මයි තාත්තයි තමයි පිස්සු කෙලියේ සහ කෙලින් ඉන්නේ :P
  8. මරුසිරා

    කුහක කම

    :lol::lol: jabuk
  9. මරුසිරා

    lol haththewai sinhalu

    පිටරටවල ගු ගොඩවල් පට ගාල කොපි කරනවා .හැබැයි එරටවල හොද දෙයක් කොපි කරන්නේ නැ ..:angry:
  10. මරුසිරා

    යුදෙව්වන්ගේ කැරි වැඩ

    ඕක හම්බ වැඩක් මන් හිතන්නේ ..හම්බයෝ දන්නවා ලංකාවේ ගොඩක් උන් ඉස්රායලේට කැමතියි කියල:rolleyes:
  11. මරුසිරා

    දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

    ඇත්ත කතාව ඇපල් වලට අනාගතයක් නැ ..වෙන්ට පොෂ් මානසිකත්වේ ඉන්න උන් ඉන්නකන් දුවයි:P අන්ද්රොයිඩ් එක්ක ios හැරෙන්නවත් බැ ..සිරි නම් සුපිරි තාම .:yes: දැනට හොදම htc සහ සම්සුන්ග් s 6 /6 edge වගේ ඒවා තමා .. අලුත් ඇපල් එක ගහපුවම බලමු
  12. මරුසිරා

    ලබන අයවැයෙන් එන නවතම බද්ද

    එතකොට නිකන්ම මළ පනින උන්ට බද්ද වදිවෙයිද අඩු වෙයිද ? :rofl::lol::lol::P
  13. මරුසිරා

    Sri Lankan Soldier Sentenced to Death

    :no::no::no: වැඩක් නැ බන් කතා කරල ...ගහපු ගිවිසුම් ඉටු කරන්න එපැයි .. :frown::frown:
  14. මරුසිරා

    Sri Lankan police Vs US Super Cops

    ලංකාවේ යහපලානේ ගෙන්න දගලාන අපිට මානව හිමිකම් ගැන ලොරි ටෝක් දෙන පොලිස් රාජ්ජේ ගැන කියෝන උන්ගේ හෙළුව තමා මේ පෙන්නේ ...:no::P ඇමරිකාවේ ඇත්තටම ඔය කියන මානව හිමිකම් නැ .තියෙන්නේ පොලිස් රාජ්‍යයක් ..විරුද්දව කතා කලොත් ටිකට් හම්බුවෙනව ඇගට නොදනිම :baffled:
  15. මරුසිරා

    ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

    සුබ පැතුම් මචෝ ..ලැබුණු සල්ලි වලින් පස්සේ පසුතැවිලි නොවෙන විදිහට වැඩ කරපන් ..:love::love::D
  16. මරුසිරා

    Sri Lankan police Vs US Super Cops

    නොපෙනේ දරුවා
  17. මරුසිරා

    ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

    උබ දින්නද ? :shocked::eek::D

    No contents