1. මරුසිරා

    මනුස්සකම

    :yes::yes:
  2. මරුසිරා

    මට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ වදවස්වල....

    slt ලට කතා කරලා බලහන් ..ලෑන්ඩ් පොන් තියෙනවනම් දෙයි .අනික දැන් උන්ගාව වයර්ලස් රුටර් දෙනවා .උන්ගේ ප්‍රොමෝ එකකුත් තිබ්බ ලගැදි . ඩයලොග් වලටත් කතා කරලා බලහන් :D
  3. මරුසිරා

    රණවිරු සුනිල් රත්නායකගේ කතාව

    මහබැංකුවට බෝම්බ ගහපු කොටි දෙන්නු නිදහස් .. රට වෙනුවෙන් සටන් කරපු හමුදා විරුවන් පෝරකේට ... ඕක තමා යහපාලානේ කියන්නේ:dull:
  4. මරුසිරා

    What is your taste of films ?

    හින්දි සහ දෙමල ඇලජික් .:frown::angry::dull:(වැල ෆිල්ම් ඇතුලත් නැත :P) අනිත් ඒවා ඕන එකක් .. හොරර් ඒවාට පොදුවේ එච්චර උනන්දුවක් නැත :dull:
  5. මරුසිරා

    ෴මරණයට වඩා ජීවිතය රිදවනවා෴

    ලව් සික් එකක් නේ ..කම්මැලියි ඕව කියවන්න :baffled: බම්ප් එකක් දැම්ම ඕන:P
  6. මරුසිරා

    ඔබ සූදානම් ද?

    :yes::yes::yes:++
  7. මරුසිරා

    පිරිමි_කාන්තා_මොළය

    ඔක්කොම හරි :yes::cool:
  8. මරුසිරා

    ෴ එළකිරි මහා මැතිවරණය 2016 ෴

    එකෙන්ම මටත් විපක්සෙ සුළු මන්ත්‍රී පට්ටමක් විතරක් දියන් ..දෙන්නම් ජම්බු :P:lol::lol:
  9. මරුසිරා

    රැග් - නවක වදය...

    සමහර උගත් මෝඩයෝ පොඩ්ඩක් නවක වදේ හොදයි කියනවා .විශේෂයෙන් කැම්පස් වල . නවක වදේ කොතනද මොන්ස්වරුපයකින්ද කියා වෙනසක් නැතිව වැරදි වැඩක් .මේවා කරන්නේ මානසික බේල හීනයෝ මිසක් සාමාන්ය් නිරවුල් මනසකින් යුතු මිනිසුන් නෙමේ ..:no:
  10. මරුසිරා

    Cast Of Harry Potter

    බලන් යද්දී ටිකක් කම්මැලි හිතෙන කතාවක් තමා ඉතින්:dull:
  11. මරුසිරා

    අපි ලේ මස්‌ විකුණලා කිරිපිටි ගෙන්වන ජාති&#3514

    ”කවුද පුතා බටු හරක්‌… අපේ දේශීය ගවයො ද?. දන්නවද ලෝකයෙ වැඩිම කිරි නිශ්පාදනය තියෙන්නෙ කොහෙද කියලා?. නවසීලන්තයෙ නෙමෙයි. ඉන්දියාවෙ. දවසකට කිරි ලීටර තිහ හතලිහ ගන්නෙ නෑ. උපරිම කිරි ලීටර දෙක හමාරයි. දෙකයි. අපේ ගවයන් උලා කමින් නඩත්තු වෙනවා. නඩත්තු කළ යුතු නෑ. විදේශීය ගවයින් නඩත්තු කරන්න යන වියදම...
  12. මරුසිරා

    Ferrari කාර් හදන ෆැක්ටරියක ඇතුලත

    හම්මේ ඉතින් නේ :love: රේප් දෙන්න බැ
  13. මරුසිරා

    S-12 බලවේග දුම්රිය

    අඩේ තාම ඕකක යන්න ලැබුනේ නෑ නේ සිංහලයෝ ...:sorry: ලංකාවට ගිය වෙලේක යන්න ඕනේ . රේප් +8
  14. මරුසිරා

    BMW 3

    පොඩි කිව්වට හොද පොඩි මොදිෆිකෙශ්න් එක ...:P පට්ට හැබැයි :love::love:
  15. මරුසිරා

    මේ එළබෙන අලුත් අවුරුදු සමයේ සිංහල අපි අපේ &quo

    අනිවා මචන් .. ඒ එක්කම අපේ සිංහල කඩ හිමියන්ගේනුත් දෙයක් ඉල්ලන්න ඕනේ . අපි ඔබලාගේ වෙළද සලට එනවා වගේම ඔබත් ඔබේ පාරිභෝගිකයින්ට හොදින් සලකන්න පුරුදු වෙන්න .:yes: එක පාරක් ඔබේ වෙළද සලට පැමිණි කෙනෙකු පිටවන්නේ අසතුටින් නම් ඔහු යලිත් ඔබ ලගට නොපැමිණෙන බව අමතක කරන්න එපා . කරන දේ සාදාරන විදිහට කරන්න...
  16. මරුසිරා

    IT engineer Vacancy in Dubai

    උඩට
  17. මරුසිරා

    කෙල්ලගේ_ඇඳුම

    බරිවෙලාවට අර දිගට තියෙන ගවුම කාට හරි පෑගුනොත් තමා වැඩේ :P අපේ වෙන්ට පොෂ් නංගිලා අක්කලටත් මේක හොද ෆැෂන් එකක් .පටන් ගන්න වනම් .:P
  18. මරුසිරා

    වාහන වල මිල ආයෙත් වැඩි කරන්න බලාපොරොත්තු&#3520

    හේ හේ ඕකනේ යහපාලානේ කියන්නේ ..රැවටීම බොරුව විතරයි වැඩ නැ:dull:
  19. මරුසිරා

    අවුෂ්විට්ස් මිනී කම්හල - ඉතිහාසය අමතක කරන&#353

    උඩින් තියෙන වැකිය අපිටත් හොද වැකියක් මතක තියා ගන්න .... පට්ට මචන් රේප් +8
  20. මරුසිරා

    බඩියාගේ කඩේ

    :P:lol::lol:

    No contents