කියවා දැනුවත් වන්න
02. හිපෝ ක්ෂීරය රෝස පැහැති ය.
03. ඉංග්‍රීිසි හෝඩියේ ස්වරාක්ෂර ( vowels ) සියල්ල අකාරාදි පිළිවෙලට ඇති එකම වචනය වන්නේ “Facetious” ය.
04. Jellyfish ලාට ඇත්තේ එක් මුඛ විවිරයක් පමණක් වන අතර ඔවුන් බහිස්‍රාවය සිදු කරන්නේ ද මුඛයෙන්ම ය.
05. රයිනෝ අඟ, මිනිස් හිසකෙස් හා නියපොතු වල කිසිඳු රසායනික වෙනස් කමක් නොමැත මේ සියල්ල සෑදී ඇත්තේ කෙරටීන් වලින් ය.

මේ ලිපියේ ඇත්තේ මේ ලෝකයේ අප අසා නොමැති ඔබගේ දැනුමට එක්කර ගත හැකි තතු විත්ති කිහිපයකි. කියවා දැනුවත් වන්න.
01. රෝහලක උපත ලද ප්‍රථම ඇමෙරිකානු ජනපති වන්නේ Jimmy Carter ය.
01. රෝහලක උපත ලද ප්‍රථම ඇමෙරිකානු ජනපති වන්නේ Jimmy Carter ය.
02. හිපෝ ක්ෂීරය රෝස පැහැති ය.
03. ඉංග්‍රීිසි හෝඩියේ ස්වරාක්ෂර ( vowels ) සියල්ල අකාරාදි පිළිවෙලට ඇති එකම වචනය වන්නේ “Facetious” ය.
04. Jellyfish ලාට ඇත්තේ එක් මුඛ විවිරයක් පමණක් වන අතර ඔවුන් බහිස්‍රාවය සිදු කරන්නේ ද මුඛයෙන්ම ය.
05. රයිනෝ අඟ, මිනිස් හිසකෙස් හා නියපොතු වල කිසිඳු රසායනික වෙනස් කමක් නොමැත මේ සියල්ල සෑදී ඇත්තේ කෙරටීන් වලින් ය.
උස්සපු එකක්
බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න.