ඇත්තටම මේ ගැන කතාකරලත් වැඩක් නෑවගෙ.පට්ට විදිහට අනාගත්ත ආන්ඩුවෙ උද්දච්චකමයි මිනිස් ජීවිත ගනන් නොගැනිල්ලයි නිසා.චන්දෙට කලින් තිබ්බ සැලකිල්ලෙන් 1% කෙයාකරේ නෑ ඉහල ලීඩර්ස්ල. බ්‍රන්ඩික්ස් එකේ සිද්දිය දැනගෙන අදට දවස් කීයද හරි දැක්මත් පැලෑන් එකක් නෑ අදටත්.හමුද පොලිසි හෙල්ත් අය ග්‍රවුන්ඩ් ලෙවෙල් එකේ...