තම්බි නැවතත් මාවනැල්ලේ බුදු පිළිමයක් කඩයි

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    135784351_1910599195747956_3785724465100429838_n.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Okatama add karapan sinhalayek waraya wikunai, seeni walinuth gasa kai, covid walin laba labai kialath :)
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එක්තරා රටක එක්තරා පක්ශයක් දැන් මුහුන දී ඇති ප්‍රදාන ප්‍රශ්නය කලින් මැතිවරනය පෙර මෙන් මෙවර පලාත් සබා මැතිවරනය පෙර මුස්ලිම් ප්‍රජාව කෙරෙහි තරහක් ඇතිකර සිහල ජනයාගේ එකමගැලවුම්කරු තමා බව යලි පෙන්නා චන්ද කඩා ගැනීමට තරම් මැතක තමන්ගෙ ගෝලයන් ලවා කල කෙනෙහිලිකම් ප්‍රමානවත් නොවීමයි.
    තවද මේ සෙල්ලම් පිටුපස ඉන්නෙ තමන්ගේ පැරා කල්ලි බව මහජනයාට පෙනීමයි.
    මේ නිසා මේ ලොක්කන් කිනම් සෙල්ලමක් පෙන්නා යලි චන්දගොඩ වැඩිකර ගන්මට උත්සාහ ගනීද යන්න පැහැදිලි නැත.

    තමන්ගේ කල්ලි ලවා වැඩක් කරවා ජාතිවාදෙ අවුස්සා උසි ගැන්නීම තමන්ගෙ මිත්‍ර නාලික දෙකක් ඔස්සේ කිරීම කලින් කල පුරුද්දයි(FB)
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    උඹල දැන් ලොරි ටෝක් දීල වැඩක් නෑනෙ, මේ ත්‍රෙඩ් එකේ මුල ශුක්‍ර මෝචන රිප්ලයි වැටිල තියෙන විදිහ බලද්දි. උඹලට සැකයේ වාසියවත් දීගන්න බැරි ජාතිවාදීන් ය කියල කියන්නෙ මෙන්න මේ වගේ දේවල් නිසා.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Den kadanna kalaya හරි. මොඩ සිංහලුන් චූන් වෙන්න යන්නේ
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    Den kadanna kalaya හරි. මොඩ සිංහලුන් චූන් වෙන්න යන්නේ
    දැන් කැඩුවොත් තමයි හම්බයොන්ගේ කඩවල් ගෙවල් මංකොල්ලකාලා සිංහලුන්ගේ එදා වේල ට්‍රැවල්ස් ටික දුවවන්න පුළුවන්.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    දැන් කැඩුවොත් තමයි හම්බයොන්ගේ කඩවල් ගෙවල් මංකොල්ලකාලා සිංහලුන්ගේ එදා වේල ට්‍රැවල්ස් ටික දුවවන්න පුළුවන්.
    😜😜😜😜
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    කඩමු කඩමු
    ඉකමනට මොනා හරි කරන්න ඕනේ බන් මාර්තු 9 කලින් . යන පොට හොද නෑ . තියණ තුරුම්පු ඔක්කම ගහලා දැන් පොඩි කොලවත් නෑ ඕනේ වෙලාවට 🥲 අපි අසරණ වෙලා වගේ දැනෙනවා බුදු හාමුදුරුවනේ
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    යකෝ මේ කාලකණ්ණී බලය ගන්න බුදු පිලිමත් කැඩුවනෙ බන්.... :growl: :growl: මේ පාරචන්දෙ කිට්ටු වෙලා මොන මගුලක් නටයිද මන්දා!
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යකෝ මේ කාලකණ්ණී බලය ගන්න බුදු පිලිමත් කැඩුවනෙ බන්.... :growl: :growl: මේ පාරචන්දෙ කිට්ටු වෙලා මොන මගුලක් නටයිද මන්දා!

    @nicjosh83 Dr. Safi naduwa udata gamuda??
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මාවනෑල්ලේ බුදු පිලිම කඩපු එවුන් ව අල්ලලා හරියට පරීක්ෂණ කලා නම් පාස්කු බෝම්බේ ගහන්න වෙන්නේ නෑ.. මතකනේ කබීර් හශීම්ගේ ගෝලයාට වෙච්ච දේ. සහරාන්ගේ එවුන් ඒ මිනිහාට වෙඩි තියලා සදාකාලික අබ්බගාතයෙක් කලා. වවුනියාවේ පොලිසියේ දෙන්නා මරලා වෙපන් එක උස්සපු එකට හිටපු කොටියෙක් අල්ලන් හිටියා. අන්තිමට වෙපන් එක ලෑබුනේ සහරාන් ගේ ගෝලයෝ ලග තිබිලා