1. A

    ටෙහානි ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

    Only affter just few days taken sworn Hon. Namal gifted awesome valuable gift to his nation. Thank sir
  2. A

    නාමල්

    Surfing guys la daala sea face eken static charge aran power denda barida Namal sir ta
  3. A

    Computer accessories whole sale ගන්න තැන්තැන්.

    Try pettah first vross Street Spencer building at the end.
  4. A

    ලංකාව යළි ජාත්‍යන්තරයට thank you ස'..😆😆😆😆Sri Lanka power cut: Entire country loses power due to huge error

    Very negative and bad luck initiation of the government. Ministers are not working thier spirits on the other hand
  5. A

    Mekige pka

    Surfing practice walata hodai
  6. A

    නාමල්

    මුන්ට විකාර ඔය හැම ක්‍රීඩාවක්ම මිනිස්ටර්ම ගිහින් ඉස්සෙල්ලම කරල බලල තමයි ඒ ක්‍රිඩා අපේ අයට සුදුසුද නැද්ද බලන්නෙ. නැත්නම් අපේ එව්වො නොදන්න මුහුදෙ සර්ෆ් කරන්න ගිහින් ගහගෙන යාවි. සර් රට වටේම සර්ෆින් කරල ඇවිල්ල සුදුසු බීච් ටිකයි සර්ෆින් කරන්න ගයිඩ් ලයිනුයි ප්‍රකාශකරයි රටටම සර්ෆින් බෝඩ් වලට සල්ලි...
  7. A

    නාමල්

    Mythree sir silent una kiyala janathawa ta aathal nodi inna hoda na 🤭
  8. A

    Namal Amathithuman Surfing karanawa

    දරුවන් ලෑලි කෑලි පුවක් හනසු ගෙන ලින් මඩ කඩිති කානු වැව් තාවලු වල සර්ෆින් පුහුනුවට පොරකමින් තමන් නුදුරේම ඇමතිතුමා මෙන් චැම්පියන් වන බව කියයි
  9. A

    නාමල්

    රට පුරා සර්ෆින් රැල්ලක් ගරු ක්‍රීඩා ඇමතිතුමාගේ සර්ෆින් දක්ශතා දැක දිවයින පුරා බාල තරුන වැඩිහිටි වයෝවෘද සැමගේ සර්ෆින් ආසාව පිස්සුවක් බවට පත්වෙමින් අදික සර්ෆින් උද්යෝගයක් ඇතිවී ඇත. බොහෝ දුරට නොදුරේම ලන්කාව ලොකේ නොම්බර එකේ සර්ෆින් චැම්පියන්ල ඉන්න රට බවට පත්වීම වැලැක්විය නොහැක. දරුවන් ලෑලි කෑලි...
  10. A

    නාමල්

    Dan ethuma cabinet minister ban. Okkoma shilpa denaganna oney janathaawage prasna wisadanna. Anika ethuma 2030 president wenna training wenawa
  11. A

    නාමල්

    My3 jork wenuwata methansita Namal jorks
  12. A

    sampath bank card

    Web card
  13. A

    ඇමතිකම්

    Anyone can explain progress of RMV after his visit pls. Can we renew license oneday?
  14. A

    Namal Amathithuman Surfing karanawa

    එතුමා ආරුගම්බේ සර්ෆින් සදහා යෝග්ය දැයි පරික්ශාකිරීමක් ඔය කරන්නෙ. ඒ රටේ දූල පුතාල වෙනුවෙන් මයි රිස්ක් එක අරන් ගියෙ
  15. A

    මැටි වැඩ

    Mati mutti wala kasippu karmanthaya diyunu karala wasa visa nathi kasippu veeduruwaka rasa balanna chance labeyi

    No contents