"" ගෝටට ඉඩදෙනු" කියල කට්ටියක් කියනව ඇහෙන්නෙ මේවරම අරන් අර සෙට් එක මේ පාරත් වන කරයි කියන බයට.
2014 කාලෙ වගේ මහින්දගෙ බජාර් සෙට් එක බැහැල චොර කරයි කියල මිනිස්සු බලන් ඉන්නෙ. ජොනී, ලන්සා, රත්තරන්, චන්ද්‍රසේන, එස්බී, මහින්දානන්ද, බන්දුල,වාසු, ජෝන්, ලොකුගේ ආයෙ එක්මනින්ම රජයට දැලිගාන්න හැකියාවක් තියෙන...