1. A

    Xiaomi Redmi Note 9 phone එක හොදයිද ?

    Note 6pro gatta tama hodai
  2. A

    ඔයාල හෙට මනාපය දෙන්නේ කාටද?

    Wijedasa Rajapaksa mokekda ban. Nombara eke epa karapu ekek. Hitapu gaman pawadena paksha maru karana dial ekak. Poddak wath viswasa karanna bari ekek. Rajitha muta wada hodai kalin kiyala gama denne
  3. A

    පාර්ලිමේන්තු නියොජන ගෙස්

    Ravi gedara yawana bari wei da
  4. A

    2020 මහ මැතිවරණය - ඡන්ද ප්‍රතිපල පුරෝකතනය

    අලිය දෙකට බෙදුන එක හිතන තරම් එජාපෙට අවාසි නොවෙන්න පුලුවන්ද? බෙදුනත් නැතත් බෝනස් ආසන කොහොමත් ගන්නෙ පොහොට්ටුවනෙ. නමුත් තුන්වෙනි තැනට එන රනිල්ට සැලකියයුතු ආසන ගානක් යනව නේද. එනිසා රිසල්ට් හිතන එකට වඩා විපරීත වෙයි
  5. A

    Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

    If Gampaha people able to get elected Pathum kerner it is the sign of Gampaha people has changed in comparison to Pabaz era.
  6. A

    කළුතර: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

    See, if people who have technical know how and education, and who attached with elakiri also yet voting for Piyal Nishantha and Raththaran so much what we can expect from poor village voters. If new generation also in slavary thinking and the sense in selecting best people to rule them is...
  7. A

    2020 මහ මැතිවරණය - ඡන්ද ප්‍රතිපල පුරෝකතනය

    If people, especially new generation is non-slaves and having rational thinking & vision with them, no party will get big portion. Lets see any difference this time whether Gampaha people will not be selecting Miriskudu Prasanna, Chathura and get elected Dr. Pathum Kerner as their new choice...
  8. A

    උබල කන ස්නැක්?

    Kaju walata Cholesterol wedi wenawa neda
  9. A

    කුඩු පූස් හිරෙන් පැනලාලූ

    මේ රජය සියලු කුඩු ජාවාරම්කරුවන් අල්ලා අවසන්. මින්පසු රටේ කුඩු පොදක්වත් නෑ. සියලු කුඩුජාවාරමට සම්බන්ද මිනිස් හොරු අල්ලා අවසන් කර කුඩු ජාවාරම කාටත් හොරා මෙහෙයවන මහමොලකරුවන් වන උකුස්සා සහකුඩු පූස් රජා අතඩන්ඩුවට ගන්නා ලදි. ඊයේ අලුයම ආරක්ශක ඇස්වලට වැලිගසා කුඩු පූස් රජා පැනගොස් ඇත. පූසා සොයා රට පුරා...
  10. A

    2020 මහ මැතිවරණය - ඡන්ද ප්‍රතිපල පුරෝකතනය

    PP 140 SJB 43 Unp 16 ITAk 18 Jvp 3 Muslim parties 5
  11. A

    Colombo Biryani

    Pol thel, miris, sorce pirichcha godak places wala tibbe.
  12. A

    Personal Loans

    Guaranters oney da
  13. A

    Credit cards වලින් වියදම් කරන අය

    Math ehemai Api use karana widihata bank walata padui😂

    No contents