1. Banned

    දෙපද පද ගැටුම්

    එළකිරි එකේ වේගය අද මඳ වීලා වේලා ගනී Load වෙන්න, දන්නේ නැ ඇයි කියලා
  2. Banned

    දෙපද පද ගැටුම්

    අපි අපිට අයිති නැති ලොවක අපි උඩු ගම් බලා පිහිනිය විය යුතු වේය නිති...
  3. Banned

    දෙපද පද ගැටුම්

    ගැලුවත් සුන්දරව ගඟුලකි ආලේ ගිලුනු අය එමටයි ඒ බව සිතපන්නේ
  4. Banned

    දෙපද පද ගැටුම්

    සුද්දා පැල කලා ඒ බීජය ලක් පොලොවේ අපේ විනාශ කරලා පුච්චන්නේ කවදා අපි........
  5. Banned

    දෙපද පද ගැටුම්

    පේන විදිහට අද ආදරේ ගැන වාගේ හැමදෙනාම දෙපදින් කවි පද ගලපන්නේ
  6. Banned

    දෙපද පද ගැටුම්

    අපේ දේ අපි පාවිච්චි නොකර සිටොත් සුද්දගේ දේ හැමදා රජ කරයි මෙහෙත්
  7. Banned

    දෙපද පද ගැටුම්

    ගහේම එල්ලී වාහනේකට අත දාලා ඉල්ලපන් එතකොට දෙයි බිස්කට් අත පුරවාලා
  8. Banned

    දෙපද පද ගැටුම්

    හැමොම ඔහොමයි ගේමට එන්ටර් උනී ටික කලක් ගිහින් ඔය හැම හරි යාවි හැදී http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
  9. Banned

    ඔබත්-ඩයලොග්-ටීවී-පාරිභොගිකයෙක්ද????

    ඕක ඩයලොග් විතරක් නෙමේ බන්.....මන් හිතන්නේ...හැම Network එකකම තියෙන සීන් එකක්......අපේ SUNTEL CDMA PHONE එකත් ඔහොම අරන් ගියා. අපිත් එකට Rs12,500.00 ක් ගෙව්වා. අන්තිමට බැලුවම ඒක අයිතිත් උන්ට..... අපි සල්ලි ගෙවලා තියෙන්නේ.... PHONE එකේ MANUAL BOOK එකට :yes::rolleyes::lol:
  10. Banned

    දෙපද පද ගැටුම්

    නිදා ගන්න දැන් නම් මම යන්ට යමී ටටා බායි කිව්වා ඔක්කොටම මෙහි රිලා හාමී ගේ Reply වලට යලී අනිවා දෙනවා උත්තර ඉක්මනටම නිසැකි. :):)
  11. Banned

    දෙපද පද ගැටුම්

    දැන් ඉතින් චුන් කරන්නට වෙන උන් ඕනේ නැති එළකිරි එකට රිලවෙක් ඇත ඨාකුර් නැමැති පාලනය කරන්නත් උඹට ඔය වගේ පුරුදු නැති හින්දා තමා කලින්ම එය කිව්වේ මෙහි....
  12. Banned

    දෙපද පද ගැටුම්

    බල්ලාගේ නමයි උගේ බෙල්ලේ ඇත්තේ ගසා රිලවාගේ උනත් එකයි... ඒ එහි විදිය තමා අයිතිකරුගේ නම ගහන්නේ මොකද මෙයා ඨාකුර් තමා රිලවා....ඔන්න අද පිළිගත්තා ඔයා........... :P:P:P වෙන වෙන උන්ට අං දෙන්නට බැරි බවට දන්නේ ඉතින් අං ඇති..... උඹ වැනි අයය
  13. Banned

    දෙපද පද ගැටුම්

    චුන් කරන්නට යැයි ඔබ හිතේ තියා ට්‍රයි කෙරුවත් හැමදා රිලවෙකි.... පව් අනේ ඔයා කටින් පුම්බ ගෙන ලොකු වෙන්නට හදන පොඩ් එකෙකි, පාලනයට තවමත් වෙර දරන
  14. Banned

    දෙපද පද ගැටුම්

    බැලුවා මිනිහා රිලවාගේ බෙල්ල දෙස දැක්කා රිලා නාමය ඨාකුර් බවට වවන අය හැම දෙනා දිනනා බවට කියපු එකා වෙත රැවටී හොඳට තාකුර් වැව්වා අන් දෙකකුත් හරි යසට දෙන්න හදනවා අන් දෙක දැන් වෙන අයට
  15. Banned

    දෙපද පද ගැටුම්

    හිතන් ඉන්නේ මහ කෙරුමායි කියන් උඹ පොඩි එකෙකුට තරමේ පාලනයක් වත් නැනේ බොට
  16. Banned

    දෙපද පද ගැටුම්

    කැඩපත් වලින් රිලවුන් බලන තරම් දන්නේ අදනේ රිලවුන් හට ගියපු කලක්
  17. Banned

    දෙපද පද ගැටුම්

    මෙතන රිලා උත්තරයක් ගන්ට ඉන්නේ වෙන කවුද උඹ හැර එය මෙහි දෙන්ට කොහොමද මචන් උඹ ඔය අං වවන්නේ නොදන්නා අපි හටත් ඒ බව කියන්නේ
  18. Banned

    දෙපද පද ගැටුම්

    රිලවුන්ට ඔච්චරටම කැමති උඹ බලපන් මචන් කැඩපතකින් පෙනෙයි බොට
  19. Banned

    දෙපද පද ගැටුම්

    මම නම් කියන් නැ ඉන්නට මෙහේ උඹට රිලවුන් හොයයි.....උඹ ගිය තැන් මුල සිටම ඕක කියා ගන්නට මම දඟ දැම්මේ අන්තිමේදී තේරුම් ගියා ඒ බව බොට ගොන් වාහේ :P
  20. Banned

    දෙපද පද ගැටුම්

    අඩ නින්ද... නැති වෙන්න වලියක් දා ගනිමු රිලව් නටන්නේ නේ උඹ නැති හින්දාලු

    No contents