ඌරා කිව්වේ උබ diesel අයියාටයි
දැන ගත්තොත් උබෙ ඉල ඇට කුඩුම කරයි
![]()

පර ගැති චින්තනේ ඇති කල් අපේ හිතේ
සත්තයි ලක් මවුන් හට සහනයක් නැතේ
පේන විදිහට අද ආදරේ ගැන වාගේ
හැමදෙනාම දෙපදින් කවි පද ගලපන්නේ


සුද්දා පැල කලා ඒ බීජය ලක් පොලොවේ අපේ
විනාශ කරලා පුච්චන්නේ කවදා අපි........
සඳ එළියක් වෙලා ගලනා විට දෝරේ
ආදරෙ කෙම්බිමකි මට ජීවන කතරේ
අපේ දේ අපේ කම නිති ගරු කරමු
මතු පරපුරට ඒවා අපි කියා දෙමූ
ගැලුවත් සුන්දරව ගඟුලකි ආලේ
ගිලුනු අය එමටයි ඒ බව සිතපන්නේ


අතින් පයින් නම් බෑ කවියෙන් පමණයි
thread එක මුලදි කොන්දේසිය එහෙම තමයි
අපි අපිට අයිති නැති ලොවක අපි
උඩු ගම් බලා පිහිනිය විය යුතු වේය නිති...
අටලෝ දහම ගෙන හද තුළ ගාල් කර
ජීවිතෙ ගෙවමු දුක් ලතැවුල් පලවා හැර
නොපෙනුනත් මේ උවදුරු කල අපිට වින
විමසා බැලුවොතින් මිතුරේ අතීතය
මීටත් වඩා දුක් උවදුරු අපට විය
admin right mata mehi na...හැමොම ඔහොමයි ගේමට එන්ටර් උනී
ටික කලක් ගිහින් ඔය හැම හරි යාවි හැදී
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
අතින් පයින් බඩින් කටින් අපි ඔට්ටුයි
කවියෙන්නම් අනේ ලොක්කා උබ මට්ටුයි

අතින් පයින් බඩින් කටින් අපි ඔට්ටුයි
කවියෙන්නම් අනේ ලොක්කා උබ මට්ටුයි

admin right mata mehi na...
bakanninan inne mema...
නොපෙනුනත් මේ උවදුරු කල අපිට වින
තාමත් ඒවා එහෙමයි වෙස් වලා ගෙන

රටට කෙළ වුණත් අදමිටු වාසි තකා
දේශපාළුවන් ඉන්නේ රටම කකා
ඇඩිමින් රයිට්ස් මොනවද එහි ලොකු දෙයක් නැති
කවියකට තරම් බලයක් එ වලට කොයි


