1. Banned

    දෙපද පද ගැටුම්

    ස්පෙග් කාරයා එක්ක ගේමක් ඇද ගන්න ආසයි මොකද එනවද, කවියෙන් අද වලි යන්න
  2. Banned

    දෙපද පද ගැටුම්

    ත්‍රේඩ් එක දාපු එකාගේ වරදයි හැමවේලේ ඌ හිතනවා ඌ නෙවේ යැයි හැමතිස්සේ
  3. Banned

    දෙපද පද ගැටුම්

    මොනවද මල්ලි යනවද අද බුදියන්න ආවේ අපරාදේ වැඩ අස්සේ මෙහෙම
  4. Banned

    දෙපද පද ගැටුම්

    වැඩේ හොඳයි...සෙට් උනු එක, අනේ ඔයා දැක්කම හිතෙනවා මෙහේ හිටි පරණ කෙනෙක් කියා :P:P
  5. Banned

    දෙපද පද ගැටුම්

    ඔන්න ආවා..........මම රැ වෙලා මේ පැත්තේ කරපන් බයිට් ඉන්නේ අද අඩ නින්දේ :P:P:P:P
  6. Banned

    දෙපද පද ගැටුම්

    හැම දෙනටම හෙට දිනයම සුභ වේවා කරන කියන හැම දේ ඉන් සරු වේවා රැ බෝ වෙලා හින්දා දැන් මන් යනවා ළඟදීම දවසක අනිවා අපි සෙට් වෙනවා :):)
  7. Banned

    දෙපද පද ගැටුම්

    කොච්චිය ගිලපු උන් ඉන්නා තැනක සිල් බරන් කොටං ඇත්තට මහ කජ්ජක්ද?
  8. Banned

    දෙපද පද ගැටුම්

    අපි කවදත් දන්නා දේ ලිව්වා උත්තර කොලේ තියෙනා බොරු අපිට එපා
  9. Banned

    දෙපද පද ගැටුම්

    උඹ තමා එළකිරි එකේ එළ කොල්ලා කියන්නේ නැ, මොකො උඹ තමා මේකේ ගොන් වස්සා මිතුරන් ලෙසින් හිටියත් එළකිරි එකේ අපි, ලොක්කා මේ ත්‍රේඩ් එකේ බිම අනිනවා මම දවසක උස්සා පැයු ඉරත් අද හෙමිහිට යන්ට ගිහින් පැයු හඳත් තව ටිකකින් යන්ට යමින් හෙට දින අළුත් දිනයකි...පිබිදිය යුතුය කලින්. ඒ නිසා යන්නේ...ආයිත් මෙහි එන...
  10. Banned

    දෙපද පද ගැටුම්

    කුප්පිය බීම විදුරුවකි බන් මේ ඇඟට ඔයිට වඩා ලොකු ගින්දර කැ අපට
  11. Banned

    දෙපද පද ගැටුම්

    පුළුවන් වෙලාවක අනිවා මෙහි එන්න කාට හරි Reply එකක් කොට හැකි පමණින් දිරි දෙන්න
  12. Banned

    දෙපද පද ගැටුම්

    ඔයත් හෙමින් සීරුවේ, මේකේ ඉඳලා මොනවා හරි ටිකක් දාලා මාරු වෙයි නොකියා
  13. Banned

    දෙපද පද ගැටුම්

    අයියේ, ඔයා විභාග කොමසාරිස්තුමා මද? පිළිතුරු ටිකත් ප්‍රශ්නත් හැම ලබා දෙන...... :rolleyes::P
  14. Banned

    දෙපද පද ගැටුම්

    වෙන කවුරුවත් උඹ වගේ ගේමට නැනේ මචන් ඒ හින්දමයි උඹ වෙනුවෙන් මෙහෙම සීන්
  15. Banned

    දෙපද පද ගැටුම්

    කවියක් විටක වස් කවියක් වන්නේ සෙත් කවියක් තමයි එ වස් හැම නසන්නේ කවිය සොඳුරුයි හැම විට මම සිතන්නේ කියමු රැ පුරා එතකොට සිත් හැදෙන්නේ
  16. Banned

    දෙපද පද ගැටුම්

    පිළ්ලි වලට යට කර ගෙන හිටියාට ඩප්පි ගහන කාලේ කිට්ටුයි දැන් ඔය කටට
  17. Banned

    දෙපද පද ගැටුම්

    මෙන්න බොලව් ඨාකුරයා ගිහින් දුරක් විකෘති වුනේ මනස මෙච්චරකට කවදා ඉඳන්.........
  18. Banned

    දෙපද පද ගැටුම්

    සමාව දෙන්නට කොහේද මෙහි වැඩකරුවෝ සද්දේ දැම්මට අපි ඔක්කොම බොරු නළුවෝ :P:yes:
  19. Banned

    දෙපද පද ගැටුම්

    වැඩේ හොඳයි...උඹ ඉක්මනටම ඉගෙන ගනී මොනවා උනත් මේ ත්‍රේඩ් එක හැමෝටම පාසලක් වැනී.
  20. Banned

    දෙපද පද ගැටුම්

    සෙත් කවිය හොඳටම ලිය වීලා ඇයි මේ තුන් දෙනෙක්, ඉතුරු උන් ටික මග හැලිලා ත්‍රේඩ් එක වෙනුවෙන් එකතු උන් හැම දෙන මේ දැන් නැති හින්දා එළකිරි එකේ ඔක්කොම හට සෙත් වේවා !

    No contents