Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දෙපද පද ගැටුම්
එල එල අනාගෙන කාපන් බත් හොඳට... මමත් දැන් යනවා... ඉල්ලීම් දෙන්ට අද....
Banned
Post #346
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
දෙපද ගැටුම් කියලා මේ ත්‍රේඩ් එක දාලා මෙයා දැන් කියනවා, හොඳ කියපන් කියලා. :(:P
Banned
Post #343
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
හැම එකාම උඹ වගේ හිතු හින්දා.... තමයි...උඹ හොයන්නේ....අපි ළඟ නැති හොම්බා. කොතලවලත් එ කියන්නේ අත පිහිදන් ඉඳිනු ඇත ලෙඩෙක් නෙමෙයි....වාට්ටුවක් නිසා උඹ...
Banned
Post #341
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ඕවා මොනාද මචන්, මේ එළකිරි එකට අනික තාකුර් හට සප් එක දෙන අයට දිරි දුන්නේ නැත්නම් ඌ යයි යන්ට අද.....
Banned
Post #340
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
වරදක් උනත් අකමැත්තෙන් කරන නිසා තාකුර් තරහ නොවී සිටීවි යැයි සිතමී මෙමා. (නීරස කිව්ව වචනේට කෙන්ති ගන්න අනේ නොදැන නෙමෙයි කනත්තේ ගෙවල් හැදුවේ මලේ.)
Banned
Post #339
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ඩයබෙටිස් හැදෙන එක ගැන දැන් මට වැටහෙන්නේ නුගත් කම නිසා තෙල්, කිතුලුත් උඹ බොන්නේ දුකක් කියලා හිතුනත් දැන් වැඩක් නැත ටිකෙන් ටික අනුකම්පාවකුත් ඇති වේය මට
Banned
Post #337
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
අඩේ.. වැඩ නම් යන්න අවුලක් නැ.. තාකුර් දාලා නිවාඩු වෙලාවක බලපන්...තාකුර් ගැන හොයලා මොනවා උනත් ඌ එලකිරි හොඳ කොල්ලා කියලා කියන් නැ....බැලුවම ඔක්කොම ඌට හිනා :P
Banned
Post #331
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
මලයා වෙනුවෙන්ම උඹේ මෙච්චරටම හිත ඇදිලා අපි දානා දේවල් එච්චරටම නීරස වීලා
Banned
Post #326
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
Congratz කිව්වා තුන්සිය වෙනි පොස්ට් එකට ගැහුවා උඹ කොහෙද දන්නේ නැ ඒ ටිකවත්
Banned
Post #324
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
පොට්ට හැරි ඉස්සර හත් දන ගැහුව සාමේ කියලා දෙන්නට එයි...දැන් කැත නැතිව
Banned
Post #321
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
හිතුවට වඩා උඹ හට ලෙඩ ගොඩක් ඇත. කොතලාවලට වාසියි උඹ වැනි වුන් සිටින කල.
Banned
Post #319
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
දුකත් හිතෙනවා දැක්කම මේ ලොරි ටොම්බා..... ගලවනවා ඉතුරු දත් දෙකත් එතකොට උඹ ලොම්බා.....
Banned
Post #318
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
තාකුර් ගේම ඇදගෙන ඇත හැම අතම සාම ගිවිසුමක්, මිස මුට වෙන විසඳුම් නැතිය.
Banned
Post #316
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
දෙන්න සපෝට්, ඒ උඹේ තීරණයක්ය.... ගන්න තියෙන ආතල් අපි කොහොමත් ගන්නවය. හොඳ කවියෝ කිව්වේ කාටද මම දන්නැ දන්න වචන එකතුවකිය වැඩි වැඩ නැ...ඔන් දැම්මා
Banned
Post #314
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
පොල්තෙල් එදා ඉඳලාම, ඔලුවේ ගැමට ගත්තේ ඇයි බන් එහෙව් පොල්තෙල්, කිතුලත් හා මුහු කෙරුවේ
Banned
Post #312
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
හිත හැදෙන්න කිව්ව හින්දා උඹ හට පව් නැතිය තාකුර් මහ ඉහලින් ඕවා අහලා කයි ටොපිය
Banned
Post #306
Jun 26, 2010
Forum:
Others
ආයෙත්_මහින්දට_දෙනවද??
ආයෙත්_මහින්දට_දෙනවද?? 06-26-2010 07:25 PM . මෙහෙම මන්ද මානසික කාරයොත් මේකේ ඉන්නවානේ..:no:...මොන පක්ශේ එකෙක්ද? දන්නේ නැ.:P
Banned
Post #44
Jun 26, 2010
Forum:
ElaKiri Talk!
දෙපද පද ගැටුම්
බොරුවට මෙතන අන්දන්නට හැදුවට උඹ, පලක් නැත සිද්ද වෙන බයිට දන්නවා මේ සියලු දෙන හිත උණු වෙන එකෙක් සපොට් එක දෙන කලට වැඩිය ඒ ගැන හිතන්න එපා, ඒ උඹ ගැන ඇති දුකට
Banned
Post #303
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
ඒකට කමක් නැ වෙල්කම් සිනාවෙන් තාකුර්ගේ සෙට් එක දැන් කොහොමත් විලාපෙන් ඉංගිරිසි අකුරු අපි හට කවදත් නුහුරු නිසාවෙන් මෙන්න Link එක සිංහලෙන්ම සෙට් වෙයන් මචන් http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
Banned
Post #301
Jun 26, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
හීන දකිනවද ලොක්කා දැන්වත් ඇස් ඇරපන් රැ වෙනකොටනේ වැඩදෙන්නේ උඹ වැනි මේ බකමුණන්
Banned
Post #297
Jun 26, 2010
Forum:
Others
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom