1. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    GTට බයත් හිතෙනවා ඇති එහෙනම්........ මගේ Profile එක දැක්කම....... :lol:
  2. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    අවොත් මේ පැත්තට ඔය පින් ඌරා වලලනවා ගැඹුරට හොඳ වලකුත් හාරා :P:P
  3. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    මමත් හිතුවේ එහෙමයි.....එත් තාම ඒක ඇත්තද කියලා Test කරන්න ගියේ නැ....:lol:
  4. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    දීපන් බලන්න..... :P:P
  5. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    හිටියට මෙහෙම මේ ගෝනා... නොනා දැක්කොත් බය හිතෙයි මේ බකමුණා. :P:P
  6. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    ඕකනේ බැරි.......... Handsome කුමාරයෝ කියලා දැම්මට පස්සේ....... තමන්ගේ වල, තමන්ම කපා ගන්නවා නේ. :P:P
  7. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    Thank you වේවා. ඔය Senior Member කියන එක User name එකේ වචනේ විච්චි දාට ඉතින් THE END තමා. :lol:
  8. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    හිටියත් කොතෙක් මනාලියෝ වේලෙනවා මේ Thread එකේ ඉන්න handsome:D කුමාරයෝ :P:P
  9. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    Register උන දවසේ ඉඳලා නම කැත වෙලානේ තියෙන්නේ..........:(:rolleyes:
  10. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    Banned, But Active :D:D:D:D
  11. Banned

    Cricket paawaa deemak???

    හිතේ දුකට කියවෙන කතා බන්........ ගනන් ගන්න එපා. :(:(
  12. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    බංකු බංකු
  13. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    මන් තරුණ වයසේ, හැඩි දැඩි කොල්ලෙක්....සොයාලා දෙන්න මට කොට, කැත නැති කෙල්ලෙක් කියලා කිව්වලු. :P:P:lol:
  14. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    Welcome to :love:~~~~ එළකිරි මංගල King Kong ~~~~:love: :P:lol:
  15. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    එහෙනම්...........සුනිල් එදිරිසිංහගේ........ හිඳිවී කොතැනක හෝ.......... Song එක ගැන මොකෝ හිතන්නේ. :P
  16. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    උඹ වෙන එකියක් ව බැඳගෙන.......... "අපි සැනසුනා නෙමෙයි - වෙන අය සැනසුවා" කියලා අසංක ප්‍රියමන්තගේ සින්දුව කිය කිය හිටපන්. :P
  17. Banned

    ඒළකිරි ෙමාංගල්!!!හැපි/ෙවරි හැපි!!!!

    ඔය ආකාරයෙන් ඉංග්‍රිසි භාෂාවෙන් පැහැදිලි කලා නම්.... අපි සියලු දෙනාටම තේරුම් ගැනීමට හැකි වන්නට ඉඩ තිබුණා. නමුත් ගැටළුවක් නැ.... අපට එය පසුව හෝ දැන ගැනීමට හැකි වන නිසා.
  18. Banned

    වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

    ඔය වැඩ හින්දා වෙන්නේ......මිනිස්සු ආයිත් ඔහොම කෙනෙක්ට උදව් කරන්න කලින් දෙපාරක් හිතලා බලන එක.... අහිංසක, අසරණ කෙනාට තමා අන්තිමට ලොකුම අසාධාරණය. :frown:

    No contents