1. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    පව් බන්...... Edit කරපු එකක් නෙමේ.... ඒ මනුස්සයාගේ ඇත්ත තත්වේද කොහෙද? :oo::dull:
  2. Banned

    ඒළකිරි ෙමාංගල්!!!හැපි/ෙවරි හැපි!!!!

    උඹව මරණවා කියලා..... කියලා තියෙන්නේ...........
  3. Banned

    ඒළකිරි ෙමාංගල්!!!හැපි/ෙවරි හැපි!!!!

    ඔබේ සඳහන් කල දේ හී අර්ථයෙන් නොව.... සඳහන් වචන කිහිපයෙන්ම එය සක් සුදක් සේ පැහැදිලි වෙනවා.
  4. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    ටිකක්......දීලා බලමු.... හැබැයි.... එහෙම දෙනවා නම් තව ටිකක් Qualification බලන්න වෙනවා.
  5. Banned

    congratulationz India

    මොන මන්ද...මොලෙක්ද මේ..... Pakistan කොඩිය දාගෙන ඉන්දියාවට සපොට් කරන්නේ....ෂුවර් එකටම කාශ්ම්ර් වල එකෙක් ගෙන් කරදරයක් වෙලා තියෙනවා.
  6. Banned

    ඒළකිරි ෙමාංගල්!!!හැපි/ෙවරි හැපි!!!!

    නැවත සංස්කරණයක් සිදුවේ නම් යහපතැයි. :D
  7. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    උස අඩි 6 ට නොවැඩි...... රැපවාහිණියේ මෙගා ටෙලි නාටයය නොබලන.. උපාධිදාරි හෝ පාසල් නොගිය... කට හඬ යාන්තමට වගේ ඇසෙන.... රැමත් නොවුනද, විරුපීද නොවන.... ඉයුම්, පියුම් වලට සමත්, අයිතිවාසිකම් යනු කුමක්දැයි නොහඳුනන යුවතියක් සොයමි. සැ.යු - වරදට සමාව දෙනු නොලැබේ... :D:rolleyes::P
  8. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    උන්ව කාලා නවතිනවා නම්....... කමක් නැ.. බන්...... ඕවා හින්දා.... ඔක්කොටම කන්න නැ නේ. :lol:
  9. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    නි + කැලැල්......... අය අඩු හින්දනේ බන්..... Fair & Lovely කාරයාගේ බිස්නස් මෙච්චර දි‍යුණු වෙන්නේ. :no:
  10. Banned

    Yahooo India won

    උඹ ලංකාවේ එකෙක් වගේනේ කතා කරන්නේ. :oo::lol: විලි ලැජ්ජාවේ......දුකේ...බැ. :(
  11. Banned

    ~~~~ එළකිරි මංගල කිංකිණි ~~~~

    මෙගා ටෙලි නාටය නොබලන කෙල්ලෙක් හිටියොත් මට PM කරපන්......... :rolleyes: :P
  12. Banned

    වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

    දොස්තර කෙනෙක් කිව්වා නේද? ගොන් ප්‍රශ්න අහන්න එපා.....ඒ කෙල්ල සල්ලි ඕන හින්දා....අබ්බගාත වෙලා නැ. එහෙම මම කියලා තියෙනවද කියලා බලපන් මගේ කලින් Post වල. මේ රටේ මනුස්සයෙක්ට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. රටට බුද්ධිමත් කෙනෙක්ගේ අඩුව නැති එක පාඩුවක් තමා. එත් එහෙම කියලා....එයා වෙනුවෙන් කරන්න...
  13. Banned

    වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

    උඹගේ ගණන් හිලව් අනුව....ගාන සාධාරණයි කියලා හිතන්න පුළුවන්. එත්..... එ කෙල්ල... TV එකේ කතා කරපු වැඩසටහන බලපු කෙනෙක්ට නම් ඔය ඉල්ලන ගාන විහිළුවක්...... සල්ලි දීපු මිනිස්සුන් වෙනුවෙන් නෙමේ, තව දෙන්න කියන විදිහට තමා එයා කතා කරන්නේ.... මමත් අගය කරනවා....එහෙම හරි ආයිත් මිනිස්සුන්ට සේවය කරන්න...
  14. Banned

    වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

    ඔයා ප්‍රශ්නේ අද තමා දැනගෙන තියෙන්නේ. මෙතන තියෙන්නේ බෙහෙත් වලට සල්ලි නැති ප්‍රශ්නයක් නෙමේ.....එයාට ඕනැවටත් වඩා ඒ දේ වලට සල්ලි දීලා තියෙන්නේ. මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ තමයි....එත් එ උදව් ගන්න මිනිස්සු එ අනුකම්පාව, අවියක් කරගෙන සල්ලි හොයන්න යන එකයි වැරදි.
  15. Banned

    වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

    මෙහෙමයි.....මචන්... අපි හැමොම උදව් කලේ....වැඩිපුරම එයා වෛද්‍ය ශිෂයාවක් හින්දා... කවදාවත් අපිට කියන්න බැ වහලේ ගැහුවේ හිතමතා කඩා වැටෙන්න කියලා. අපි අතරෙත් නොසැලකිලිමත් කම්, අතපසුවිම් වෙනවා. එ හින්දා තමා ඒ කෙල්ලට අනුකම්පා කරලා මිනිස්සු ආධාර කලේ. මිනිස්සු හැමොම ජීවත් වෙන්න දුක් විඳිනවා. අපේ සමාජයේ...
  16. Banned

    වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

    දැන් ඒ වහලේ වැටිච්ච හින්දා.....ඒ කෙල්ලට ඇවිද ගන්න බැ......ජීවිත කාලයම ගෙදර නේ.....නේද? එකට මිලියන 500 ක් දුන්නා කියමුකෝ..... අපි වෙනුවෙන්....කට්ට කාගෙන....මරණය පෙනි පෙනි යුද්දෙට ගිහින් අන්තිමට කකුල් 2 ම නැති කරගෙන, අන්ත අසරණ පවුලක් නඩත්තු කරන්න බැරිව ඉන්න.....එ රණ විරු සෙවනේ රණ විරුවා.....කියක...

    No contents