1. tcgunarathena

    Another PHP help

    නෙස්ටඩ් නැතිව ලියපන් මේ වගේ if (isset($level_one)) { echo '<h1>Heading 1</h1>'; } else if ( isset($level_two)) { echo '<h1>Heading 2</h1>'; }
  2. tcgunarathena

    Another PHP help

    උබ කියන එක තේරෙන්නේ නැහැ අනික මේක ලුප් එකක් ඇතුලේ නෙවෙයි නේද තියෙන්නේ.. එක නිසා දෙකම එක පාර එක පාර නේද ප්‍රින්ට් වෙන්නේ. උබට ඕනේ අවුට්පුට් එක මෙතන පොස්ට් කරපන්..
  3. tcgunarathena

    මචන්ලා අද skrill වලට අවුල්ද?

    ඔබ නංගිට වැරදි වැඩක් කිරීමට ගොස් ඇත එනිසා එය වහා හදුනාගත් ස්ක්රිල් ආයතනය එය වලක්වා ඇත. නංගිගේ වාසනාව... :P:P:P:P
  4. tcgunarathena

    දුම්රිය පොලේ තේ හැදු මෝඩි!

    මචන් මේ ඉන්නේ මෙයාගේ අස්පයා..... බිසේෆලස් Bucephalus
  5. tcgunarathena

    ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුත්තු

    මෙවන් පුතුන් වැදු මව වාසනාවන්. මෙවන් පුතුන් හැදු පිය වාසනාවන්. මෙවන් පුතුන් ලද රට වාසනාවන්. මෙවන් පුතුන් ඇති කල ඉපදුන අප වාසනාවන්. rep 5+
  6. tcgunarathena

    PHP Advice please

    no bangz if else or switch wage logical deyak use kerepan....
  7. tcgunarathena

    දුම්රිය පොලේ තේ හැදු මෝඩි!

    මම බඩු කියල කිවුවේ ඔය දෙකටම තමයි...........:P:P:P:P
  8. tcgunarathena

    PHP Advice please

    perfomance issues enne naha mokada ban uba aniwa logically maintain kerala page eke eka section ekak witharane execute karanne ithin e kiyanne singale page ekak run keranawa wagema thamyi.... but logic eka loku wenna loku wenna maintain kerana eka tikak amaru wenna puluwan coz of readable issues
  9. tcgunarathena

    දුම්රිය පොලේ තේ හැදු මෝඩි!

    ඔව් ඔව් බන් උන් හදන බඩුත් අයෙත් ඉතින් දෙකක් නැහැ... http://english.pravda.ru/world/americas/20-07-2009/108253-su27-0/
  10. tcgunarathena

    දුම්රිය පොලේ තේ හැදු මෝඩි!

    ඒක මිසක් මම හිතුව උන් නැතිවෙලවත්ද කියල.... නමුත් යුද තාක්ෂණයෙන් මම හිතන්නේ පොඩ්ඩක් කිට්ටුයි වගේ...
  11. tcgunarathena

    කොටුවකට එකම එකයි අඩු උදවු කරපල්ලා

    මමනම් දන්නේ 1000 දී කියල....
  12. tcgunarathena

    නැව් 2ක් හැප්පෙන හැටි

    නඩුවක් බලවන්න වේවි වගේ අපේ නමක් බාවිතාකරපු එකට. :P:P:P:P
  13. tcgunarathena

    නැව් 2ක් හැප්පෙන හැටි

    ලංකාවට නැවු නැහැ නේද බන් ?
  14. tcgunarathena

    දුම්රිය පොලේ තේ හැදු මෝඩි!

    රුසියාව නැද්ද බන් ලෝක බලවත වෙන්න හදන ගොඩේ...?
  15. tcgunarathena

    මේවා අහල තියනවද?

    :oo::oo::oo::oo:

    No contents