මචන්ලා අද skrill වලට අවුල්ද?

wasantha91

Member
Mar 13, 2010
123
19
0
මචන්ලා අද skrill වලට අවුල්ද?

මචන්ලා, මගේ skrill account ඒක full verified කරලා තියෙන්නේ. ඒ වගේම Credit/debit card deposit ලිමිට් එකත් Total USD 2524.40 (EUR 2000.00) : USD 2427.40 remaining කියල පෙන්නනවා

ඒ වගේම මම මීට කලින් මගේ commercial bank shopping card එකෙනුයි සම්පත් බැංකුවේ වෙබ් කාර්ඩ් කියන දෙකෙන්ම 500$ වඩා උප්ලොඅද් කරලා තියෙනවා.

ඒ card දෙකම add කරලත් තියෙනවා. ඒ වගේම ඒ card දෙකේම රුපියල් වලින් 67 000 කට වැඩ තියෙනවා.

එත් බන , අද මම දෙකෙන්ම upload කරන්න බැලුව බෑ නේ. වස නෝන්ඩිය කියන්නේ, මේ සැරේ A/L කරලා ඉවර උන නන්ගියෙකුට,එය අර amazon හොරු ගාවට යන්න හදන ඒක නවත්වල මම උගන්නන්න හැදුව විතරයි. දෙකේම ට්‍රය් කරද්දීත් "unable to use this card and please use other alternative method kiyala watenawane

උබලටත් මේ ප්‍රශ්නේ අවදා? මොකද්ද දන්නේ නෑ නේ,
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ඔබ නංගිට වැරදි වැඩක් කිරීමට ගොස් ඇත එනිසා එය වහා හදුනාගත් ස්ක්රිල් ආයතනය එය වලක්වා ඇත. නංගිගේ වාසනාව... :P:P:P:P