ඉතිං සිඞ්හලු උන් මැරුව කියන්න සාක්ෂි නෑල්ලුනෙ...
සල්ලි වලට දීපු තීන්දුවක් කියලද කියන්නෙ ? :eek: :eek: :eek:
ටීවි එකේ කියනව ඇහුන, මරපු උන් මිනීමැරුම සිද්ධ වෙද්දි කොලඹ ද කොහෙද ඉඳන් ගත්තු ෆෝන් කෝලුත් තියෙනවලු..
අනික සාක්ෂි එකිනෙකට පරස්පරයිලු..
ඉතිං ඒ කියන්නෙ උන් මරල නැතිවෙන්න පුළුවන්නෙ ? :eek...