ඔව් බං.. හොයාගන්න උන්ගෙ සහ පර්යේශන වල නෙමේ බං අවුල තියෙන්නෙ.. :no: :no:
අවුල තියෙන්නෙ මෙහෙ සාහිත්‍යය කරපු උන් විද්‍යාත්මක පර්යේෂණ ගැන ලිපි ලියන එක :( :(
කෙන්ද කන්ද කල්ල, රසය වැඩි කල්ල ලියනව. අන්තිමට යවල තියෙන්නෙ බැලුමක්.. පත්තරේ යන්නෙ රොකට් එකක්... :baffled: :baffled:
ඕං ඕකයි ඉරිද පත්තර වල...