වයස ආපු පලියට අයිඩෙන්ටිය, චන්දෙ ලැබුනට වැඩීටියෙක් වෙන්නෙ නෑ. උඹ වැඩිහිටියෙක් වෙන්න නම්, තමන් ආස දේවල් තමන්ට ආදරය කරන අය, තමන්ට පිහිට වුනු අය වෙනුවෙන් කැපකරන්න පුළුවන්කම තියෙන්න ඕනෙ දෙපාරක් හිතන්නෙ නැතුව. වයස සම්පූර්ණ වුනාට වැඩිහිටි වෙනව නම්, තිරිසන් සත්තුත් වැඩිහිටියො කියල ගණන් ගන්න වෙනව.
උඹ...