නියම නිදහස? :lol:
මචන්, නියම නිදහසක් ලබන්න නම් නිවහල් සිතුවිලි ඇති මිනිස්සු ඉන්න ඕනෙ. පක්ශ වලට වහල් වෙලා, දේශපාලුවන්ට හැමදාම රැවටෙන මිනිස්සු ඉන්න රටක, පාන් කෑල්ලට, පැට්‍රල් ලීටරෙට, මොබයිල් ෆෝන් එකට, රී-ලෝඩ් එකට තමන්ගෙ රට, ජාතිය, ආගම පාවල දෙන වහල් මානසිකත්වයක් ඇති රටක කොහෙද බං නිදහසක්?
නිදහස...