ඔව් යුද්ධ කරන, වලියට යන එවුන් ඕකේ කියපන්කො. මේ අහක හිටපු අහින්සක පොඩි එකාව පන පිටින් පිච්චුවනේ බං ඒකිගේ අම්ම බලා ඉන්දැද්දි. ස්ටැනිස් කැත වැඩේ කලේ. පොඩි එකා උගේ නොවුනත් ඌට තාත්තට වගේ සැලකුවෙ නේද? ඇත්තටම පොඩි එකී දන්න නෑ තමන්ගෙ තාත්ත ස්ටැනිස් බරාතියන් නෙවෙයි කියල. ඒකී තාත්ත කියල හිතාගෙන ආදරෙන්...