හුවාවි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියෙනව 'බියුටි' (Beauty) කියල ෆොටෝ මෝඩ් එකක්. එකෙන් මූනෙ තියෙන වලවල්, ලප, කැලල් ඔක්කොම මකල දානව ෆොටෝ එකක් ගත්තම. කොල්ලන්ට නම් පට්ට චාටර් මොකද රැවුලත් බාගෙට මැකෙනව :D. කෙල්ලන්ගෙ මූනු නම් වාත්තු කලා වගේ එනව. හුවාවි ෆෝන් එකක් ගන්නව නම් 'බියුටි' ෆොටෝ මෝඩ් එක තියෙනවද කියල...